අපේ Manga හා Anime හන්දිය

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    full metal alchemist e51 + e64

    නෑ මචන් full metal alchemist එකයි full metal alchemist brotherhood අතර සම්බන්ධයක් නෑ. දෙකේ වෙනස් endings දෙකක් තියෙන්නෙ. full metal alchemist improve කරලා තමයි brotherhood එක release කලේ.:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නෑ මචන් full metal alchemist එකයි full metal alchemist brotherhood අතර සම්බන්ධයක් නෑ. දෙකේ වෙනස් endings දෙකක් තියෙන්නෙ. full metal alchemist improve කරලා තමයි brotherhood එක release කලේ.:yes:
    ඒ වුනාට කතා දෙකම බලන්න ඕන බන්:rolleyes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඒ වුනාට කතා දෙකම බලන්න ඕන බන්:rolleyes:

    ඔව් ඒකත් ඇත්ත. මම දෙවැනි එකට ගොඩක් කැමති උනේ පලවෙනි එකේ ending එක දුක හිතෙන එකක් උන නිසා. :sorry:
    හැබැයි brotherhood එකේ action ටික පට්ට.:yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Final Fantasy මචන් Anime එකත් තියනව, Films කිහිපයකුත් තියනව. හැබැයි ඉස්සෙල්ලම ආවෙ game එක. Anime එක game එක තරම් ප්‍රසිද්ධ නෑ. ඒක හින්ද ඒක legit anime series එකක් විදිහට පිළිගන්න අමාරුයි.;)

    Thanks lokka. mama ithin wadiya anime gana danne naha, oka witharai mama hariyatama balala thiyenne. Naruto eka nam thiyenawa balanna patan ganna oni.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Thanks lokka. mama ithin wadiya anime gana danne naha, oka witharai mama hariyatama balala thiyenne. Naruto eka nam thiyenawa balanna patan ganna oni.
    ඕවා මෙගා බන්.. පොඩි එපිසෝඩ් 10-100 අතරෙ වගේ ඇනිමෙ බලපන්:rolleyes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Onna mamath balanna patatn gaththa. Mewalin kokada mulin balanna honda ban?
    xrokoGI.png
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    නම දැනගෙන හිටියට විස්තර දැනගත්තේ අද.

    ගොඩක් වැදගත් ලිපියක් මචෝ.

    +4