IPhone 4s 8GB b'new nam 70k wage wenawa mehe.mamath deela thiyenne 4s 16Gb eth upgrade karanna ona .
කවුද බං 4s එකට 70, දීලා ගන්න යන්නේ.

IPhone 4s 8GB b'new nam 70k wage wenawa mehe.mamath deela thiyenne 4s 16Gb eth upgrade karanna ona .

මම හිතන්නේ උබට සෑහෙන සල්ලි තියෙනවා වගේ එහෙනම් iPhone එකක් ගන්න එපා Android එකක්ම ගනින්.
samsung galaxy s4 හොදයි.
http://www.gsmarena.com/samsung_i9500_galaxy_s4-5125.php
ඕන මගුලක් ගනින් බං මට තියෙන ප්‍රශ්නේ, මේක උඹ නංගිට දෙන්නම ද ගන්නේ කියන එකයි.![]()

macho, කෙල්ලොත් එක්ක වැඩ කරද්දි පොඩ්ඩක් අහල බැලුවා නම් තමයි හොද, 5S එකක් අරන්දෙන්න හිතාගෙන ඉන්නවා නම් යලුවෙක්ගෙ එකක් හරි අරන් ගිහින් කෙල්ල මීට් වෙන්න යන දවසක Photo එකක් ගහන්න වගේ කෙල්ලගෙ අතට දීලා අහපන් මරු Phone එක නේද කියල කෙල්ල ඔව් කිව්වොත් බඩුම තමයි.
සමහර කෙල්ලො Iphone වලට දැන් කැමති නැ, වෙන්න පොශ් කෙල්ලො තමයි iPhone use කරන්නෙ කියල.
සමහර කෙල්ලො Touch වල කොහොමත් අස නැ, Flip Phone වලට අසයි, ඒවා නම් හොයන්න පට්ට අමරුයි.
සමහර කෙල්ලොන්ට ඔක්කොම futures තියෙන්නත් ඕන, රෝස පාට වෙන්නත් ඕන.
පොඩ්ඩක් කෙල්ලගෙ ඔලුව ඇතුලට රිංගලා බලන්න මොන වගේ එකකටද කැමති කියලා, සමහරවිට Phone එකක් තියෙන්වා නම්, Tab එකක් හරි Ipad එකකට හරි කැමැත්තෙන් ඉන්නවද දැන්නෙත් නැ, ,,
නංගිගෙ බන් 21 bday එක, surprise එකක් විදිහට අරන් දෙන්න කියල බැලුවෙ. මගෙ තිබ්බ iphone එකටනම් ඒකි ආසයි.. දැන් බලනකොට එයාගෙන් අහලම අරන් දෙන එක හොඳයි වගේ. 
ganan thama eth brand new, factory unlocked . us walin gaddi godak labai.කවුද බං 4s එකට 70, දීලා ගන්න යන්නේ.![]()

ganan thama eth brand new, factory unlocked . us walin gaddi godak labai.
Brand new, factory unlock iphone 5 16GB එකක් ගන්න පුළුවන් ඔය ගානට. 
macho, කෙල්ලොත් එක්ක වැඩ කරද්දි පොඩ්ඩක් අහල බැලුවා නම් තමයි හොද, 5S එකක් අරන්දෙන්න හිතාගෙන ඉන්නවා නම් යලුවෙක්ගෙ එකක් හරි අරන් ගිහින් කෙල්ල මීට් වෙන්න යන දවසක Photo එකක් ගහන්න වගේ කෙල්ලගෙ අතට දීලා අහපන් මරු Phone එක නේද කියල කෙල්ල ඔව් කිව්වොත් බඩුම තමයි.
සමහර කෙල්ලො Iphone වලට දැන් කැමති නැ, වෙන්න පොශ් කෙල්ලො තමයි iPhone use කරන්නෙ කියල.
සමහර කෙල්ලො Touch වල කොහොමත් අස නැ, Flip Phone වලට අසයි, ඒවා නම් හොයන්න පට්ට අමරුයි.
සමහර කෙල්ලොන්ට ඔක්කොම futures තියෙන්නත් ඕන, රෝස පාට වෙන්නත් ඕන.
පොඩ්ඩක් කෙල්ලගෙ ඔලුව ඇතුලට රිංගලා බලන්න මොන වගේ එකකටද කැමති කියලා, සමහරවිට Phone එකක් තියෙන්වා නම්, Tab එකක් හරි Ipad එකකට හරි කැමැත්තෙන් ඉන්නවද දැන්නෙත් නැ, ,,
--edit---
මචෝ, මතක් කරලා. .
1. කෙල්ලට නම් Used එවා ආරන්දෙන්න එපා, 5 එකක් උනත් කෙල්ලට ඒකේ වටිනාකමක් නැ, ඒ කෙල්ලො හිතන හැටි.
2. වැරදිලා වත් යාලුව්ක් ලග තියෙන Model එකක් අරන්දෙන්න එපා, කෙල්ලො කෙල්ලො ඉරිසියයි උන්ට තියෙන බඩු වලට, කොල්ලො අපි වගෙ නෙමෙයි, ඒ නිසා යලුවොන්ට තියෙන ඒවා අරන්දෙන්න එපා.
3. පුලුවන් නම් යාලුවො එකක් ලග වත් නැති එකක් අරන් දෙන්න බලන්න,සෙට් එකේ වෙන එක කෙල්ලෙක් හරි කිව්වොත් උබේ එක්කෙනාගෙ අලුත් Phone එක මරු කියලා, කෙල්ලට ඉතින් ඊට වඩා දෙයක් නැ,,

btw ape nangi (aekita 19i
)nm mge Note 2 eka illala merenda hadanawa., aekige b'day ekata aekak onalu.. 
mamath kyanne S3 hodai bn., hugak kello kematy aekata & aeke shape ekata.,btw ape nangi (aekita 19i
)nm mge Note 2 eka illala merenda hadanawa., aekige b'day ekata aekak onalu..
![]()
ow ow thoge nangi mage 8th illala merenna hadanawa.