කෙල්ලෙක්ට හොඳම ෆෝන් model එක මොකක්ද බන්..
හෙට නංගිගෙ birth day එක, සැහෙන කලෙක ඉදන් හොඳ ෆෝන් එකක් ගන්න ආසාවෙන් ඉන්නෙ ඉතින් මට හිතුන එකක් අරන් දෙන්න.
surprise gift එකක් විදිහට තමා දෙන්න ඕනෙ, එක නිසා අහන්නත් බෑ.. උඹල ඔය කෙල්ලොන්ට ෆෝන් අරන් දීල ඇතිනේ, ඉතින් පොඩි හෙල්ප් එකක් දීපල්ලා හොද එකක් ගන්න.