Best phone for girl

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"

    macho, කෙල්ලොත් එක්ක වැඩ කරද්දි පොඩ්ඩක් අහල බැලුවා නම් තමයි හොද, 5S එකක් අරන්දෙන්න හිතාගෙන ඉන්නවා නම් යලුවෙක්ගෙ එකක් හරි අරන් ගිහින් කෙල්ල මීට් වෙන්න යන දවසක Photo එකක් ගහන්න වගේ කෙල්ලගෙ අතට දීලා අහපන් මරු Phone එක නේද කියල කෙල්ල ඔව් කිව්වොත් බඩුම තමයි.

    සමහර කෙල්ලො Iphone වලට දැන් කැමති නැ, වෙන්න පොශ් කෙල්ලො තමයි iPhone use කරන්නෙ කියල.

    සමහර කෙල්ලො Touch වල කොහොමත් අස නැ, Flip Phone වලට අසයි, ඒවා නම් හොයන්න පට්ට අමරුයි.

    සමහර කෙල්ලොන්ට ඔක්කොම futures තියෙන්නත් ඕන, රෝස පාට වෙන්නත් ඕන.

    පොඩ්ඩක් කෙල්ලගෙ ඔලුව ඇතුලට රිංගලා බලන්න මොන වගේ එකකටද කැමති කියලා, සමහරවිට Phone එකක් තියෙන්වා නම්, Tab එකක් හරි Ipad එකකට හරි කැමැත්තෙන් ඉන්නවද දැන්නෙත් නැ, ,, :D

    --edit---

    මචෝ, මතක් කරලා. .

    1. කෙල්ලට නම් Used එවා ආරන්දෙන්න එපා, 5 එකක් උනත් කෙල්ලට ඒකේ වටිනාකමක් නැ, ඒ කෙල්ලො හිතන හැටි.

    2. වැරදිලා වත් යාලුව්ක් ලග තියෙන Model එකක් අරන්දෙන්න එපා, කෙල්ලො කෙල්ලො ඉරිසියයි උන්ට තියෙන බඩු වලට, කොල්ලො අපි වගෙ නෙමෙයි, ඒ නිසා යලුවොන්ට තියෙන ඒවා අරන්දෙන්න එපා.
    3. පුලුවන් නම් යාලුවො එකක් ලග වත් නැති එකක් අරන් දෙන්න බලන්න,සෙට් එකේ වෙන එක කෙල්ලෙක් හරි කිව්වොත් උබේ එක්කෙනාගෙ අලුත් Phone එක මරු කියලා, කෙල්ලට ඉතින් ඊට වඩා දෙයක් නැ,, :D
     
    Last edited:

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    මම හිතන්නේ උබට සෑහෙන සල්ලි තියෙනවා වගේ එහෙනම් iPhone එකක් ගන්න එපා Android එකක්ම ගනින්.
    samsung galaxy s4 හොදයි.
    http://www.gsmarena.com/samsung_i9500_galaxy_s4-5125.php

    ඒ තරම් බෑ බන්. 50 තමයි budget එක.

    ඕන මගුලක් ගනින් බං මට තියෙන ප්‍රශ්නේ, මේක උඹ නංගිට දෙන්නම ද ගන්නේ කියන එකයි. :rolleyes:

    ඔව් එහෙම නැතුව කෙල්ලෙක් ඔය තරම් වියදම් කරන්න මට අමාරුවක් නෑ. :rolleyes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ලොකු දෙයක් උබ අරන් දෙන එක නැත්නම් මට අරන් දෙන්න වෙන්නෙ:rofl:
    නංගිට අපි විශ් කර කියපන් උපන් දිනෙටයි 4න් එකටයි දෙකටම;)

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0

    macho, කෙල්ලොත් එක්ක වැඩ කරද්දි පොඩ්ඩක් අහල බැලුවා නම් තමයි හොද, 5S එකක් අරන්දෙන්න හිතාගෙන ඉන්නවා නම් යලුවෙක්ගෙ එකක් හරි අරන් ගිහින් කෙල්ල මීට් වෙන්න යන දවසක Photo එකක් ගහන්න වගේ කෙල්ලගෙ අතට දීලා අහපන් මරු Phone එක නේද කියල කෙල්ල ඔව් කිව්වොත් බඩුම තමයි.

    සමහර කෙල්ලො Iphone වලට දැන් කැමති නැ, වෙන්න පොශ් කෙල්ලො තමයි iPhone use කරන්නෙ කියල.

    සමහර කෙල්ලො Touch වල කොහොමත් අස නැ, Flip Phone වලට අසයි, ඒවා නම් හොයන්න පට්ට අමරුයි.

    සමහර කෙල්ලොන්ට ඔක්කොම futures තියෙන්නත් ඕන, රෝස පාට වෙන්නත් ඕන.

    පොඩ්ඩක් කෙල්ලගෙ ඔලුව ඇතුලට රිංගලා බලන්න මොන වගේ එකකටද කැමති කියලා, සමහරවිට Phone එකක් තියෙන්වා නම්, Tab එකක් හරි Ipad එකකට හරි කැමැත්තෙන් ඉන්නවද දැන්නෙත් නැ, ,, :D

    මේක දැකල ඔලුව විකාර උනා.. :D නංගිගෙ බන් 21 bday එක, surprise එකක් විදිහට අරන් දෙන්න කියල බැලුවෙ. මගෙ තිබ්බ iphone එකටනම් ඒකි ආසයි.. දැන් බලනකොට එයාගෙන් අහලම අරන් දෙන එක හොඳයි වගේ. :baffled:
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    ganan thama eth brand new, factory unlocked . us walin gaddi godak labai.

    උඹට පිස්සුද බන් 70 දීල 4s එකක් ගන්න :baffled: Brand new, factory unlock iphone 5 16GB එකක් ගන්න පුළුවන් ඔය ගානට. :oo:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    අර ටීවී එකේ ඇඩ් එකක් යන්නෙ සුවඳ හමන ෆෝන් එකක් ගැන. එයින් එකක් අරන් දෙන්න:love::rofl::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,648
    3,256
    113

    macho, කෙල්ලොත් එක්ක වැඩ කරද්දි පොඩ්ඩක් අහල බැලුවා නම් තමයි හොද, 5S එකක් අරන්දෙන්න හිතාගෙන ඉන්නවා නම් යලුවෙක්ගෙ එකක් හරි අරන් ගිහින් කෙල්ල මීට් වෙන්න යන දවසක Photo එකක් ගහන්න වගේ කෙල්ලගෙ අතට දීලා අහපන් මරු Phone එක නේද කියල කෙල්ල ඔව් කිව්වොත් බඩුම තමයි.

    සමහර කෙල්ලො Iphone වලට දැන් කැමති නැ, වෙන්න පොශ් කෙල්ලො තමයි iPhone use කරන්නෙ කියල.

    සමහර කෙල්ලො Touch වල කොහොමත් අස නැ, Flip Phone වලට අසයි, ඒවා නම් හොයන්න පට්ට අමරුයි.

    සමහර කෙල්ලොන්ට ඔක්කොම futures තියෙන්නත් ඕන, රෝස පාට වෙන්නත් ඕන.

    පොඩ්ඩක් කෙල්ලගෙ ඔලුව ඇතුලට රිංගලා බලන්න මොන වගේ එකකටද කැමති කියලා, සමහරවිට Phone එකක් තියෙන්වා නම්, Tab එකක් හරි Ipad එකකට හරි කැමැත්තෙන් ඉන්නවද දැන්නෙත් නැ, ,, :D

    --edit---

    මචෝ, මතක් කරලා. .

    1. කෙල්ලට නම් Used එවා ආරන්දෙන්න එපා, 5 එකක් උනත් කෙල්ලට ඒකේ වටිනාකමක් නැ, ඒ කෙල්ලො හිතන හැටි.

    2. වැරදිලා වත් යාලුව්ක් ලග තියෙන Model එකක් අරන්දෙන්න එපා, කෙල්ලො කෙල්ලො ඉරිසියයි උන්ට තියෙන බඩු වලට, කොල්ලො අපි වගෙ නෙමෙයි, ඒ නිසා යලුවොන්ට තියෙන ඒවා අරන්දෙන්න එපා.
    3. පුලුවන් නම් යාලුවො එකක් ලග වත් නැති එකක් අරන් දෙන්න බලන්න,සෙට් එකේ වෙන එක කෙල්ලෙක් හරි කිව්වොත් උබේ එක්කෙනාගෙ අලුත් Phone එක මරු කියලා, කෙල්ලට ඉතින් ඊට වඩා දෙයක් නැ,, :D

    :lol::lol:
    ඔයා මගේ හිත කීයෙව්වා..:rofl:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    අයි ෆෝන් 4s එකෙන් පස්සෙ ආපු ඕනම වර්ෂන් එකක වයිට් කලර් එකක් අරන් දෙන්ඩ