Love You Like A Princess ~ By Nohim Ys

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
පට්ට
11.gif
 
Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    නොහිම් = නො හිමි:shocked:
    නමෙත් තියෙනවා හිමි නෑ කියලා:rofl:;)

    පට්ට මචන් සින්දුව..මෙලඩිය ලස්සනයි ලිරික්ස් ටූ පට්ට:yes::yes::cool:
    11.gif

    වොයිස් කරද්දි තව ටිකක් මයික් එකට ලං වෙලා කීවනම් හොදට ඇහෙනවා:yes:
    ඕක ස්ටූඩියෝ එකක් කරානම් උඹට ඕක හිට් කරන්න පුලුවන් අනිව:yes::cool:
    11.gif

    බට් සමස්ථයක් වශයෙන් සිංදුව සාර්ථකයි මචන්!:yes::love:
    උඹට හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා!:cool:
    කීප් ඉට් අප්!
    11.gif
     
    • Like
    Reactions: Nohim Ys

    Nohim Ys

    Well-known member
  • නොහිම් = නො හිමි:shocked:
    නමෙත් තියෙනවා හිමි නෑ කියලා:rofl:;)

    පට්ට මචන් සින්දුව..මෙලඩිය ලස්සනයි ලිරික්ස් ටූ පට්ට:yes::yes::cool:
    11.gif

    වොයිස් කරද්දි තව ටිකක් මයික් එකට ලං වෙලා කීවනම් හොදට ඇහෙනවා:yes:
    ඕක ස්ටූඩියෝ එකක් කරානම් උඹට ඕක හිට් කරන්න පුලුවන් අනිව:yes::cool:
    11.gif

    බට් සමස්ථයක් වශයෙන් සිංදුව සාර්ථකයි මචන්!:yes::love:
    උඹට හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා!:cool:
    කීප් ඉට් අප්!
    11.gif

    :D:Dහිමි නම් නෑ තමයි:rolleyes::rolleyes::dull::dull::P:P

    Head-Phone එකේ තියෙන Mic එකෙන් බං මේ ඔක්කම රෙකෝඩ් කලේ:baffled:. ඒකයි ඔය Quality එකට නැත්තේ..:dull::baffled: බලන්න ඕන පස්සේ දවසක හොදට Track එකක් කරන්න... :D
    Thx මචෝ :):)

    You must spread some Reputation around before giving it to Nohim Ys again. :sorry:

    No Worries bn ;);):D:D:)
     
    Nohim Ys

    Well-known member