ගොඩක් දුරට වයිරෙක් තමයි බන්..:yes::yes:
මේවා කරලා බැලුවද;)
1. disable system restore on all drives.:confused:
2. turn off hybernation:confused:
3. move pagefile to other drives.:confused:


තාමත් ලෙඩේ තියෙනවා නම් ගාර්ඩ් එකකුත් නැත්නම් ඔන්න ඔහේ format කරලා දාපන් බන්..;)
format කරන්න දුකයි වගේ නම් rescue disk එකකින් virus අයින් කරගනින් මචන්.(bitdefender rescue disk එල) .:D