අම්මා

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
ඔය අම්මා ඉන්නෙ මචං තොරණ හන්දිය පැත්තෙ ඉඳන් වරාගොඩ පාරෙ කැළණිය පැත්තට යද්දි ඉස්සෙල්ලම් හම්බෙන බෝක්කුව ළඟ තියෙන වත්තෙ. අපි පොඩි කාළෙත් ඔය ආච්චිගෙන් අච්චාරු කාළා තියෙනවා බං.

පත්තරේ තියෙනවට වඩා වෙනස් දෙයක් තමයි ඔතන වෙන්නෙ. මොකද මමත් අවුරුදු 12ක් ගිය ඉස්කෝලෙ තමයි ඔය. මට ඒ ගැන අත්දැකීම් තියෙනවා. ඉස්කෝලෙ පටන් ගත්තට පස්සෙ අච්චාරු ආච්චි ඉස්කෝලෙ ගේට්ටුව අයිනට එනවා. සමහර පොඩි එවුන් පංති වල උගන්නන වෙලාවත් හොරෙන් ගේට්ටුව ළඟට එනවා අච්චාරු කන්න. ඒ නිසා මීට කළින් හිටපු විදුහල්පතිලත් එයාට ගේට්ටුව ළඟට එන්න අවසර දීලා තිබුණෙ ඉස්කෝලෙ පටන් ගන්න කළිනුයි, විවේක වෙලාවෙයි, ඉස්කෝලෙ ඉවර වුණ වෙලාවටයි. නමුත් ඒ ආච්චි ඒ දේවල් එහෙම පිළිපැද්දට අවේලාවෙ එන පොඩි එවුන්ට තාප්පෙ කොහේ හරි තැනකින් වෙළඳාම් කරනවා.

දැන් ඉස්කෝලෙ ඉස්සරට වඩා දියුණු වෙලා හැම අතින්ම. CCTV කැමරා පද්දතියක් තියෙන නිසා විදුහල්පති මේවා නිරීක්ශණය කරලා පොලිස් HQI දැනුවත් කරන්න ඇති. පොලිස් බල්ලො නම් කරපු වැඩේ නම් අමු කුජීතයි. විදුහල්පති, ආච්චි අම්මා දෙන්නම අතෙත් වැරදි තියෙනවා. කොහොම වුණත් උඹ ඔය කරන්න යන වැඩේට මාත් කැමතියි. උදව්වක් එහෙම ඕන නම් මට PM එකක් දාහන්.
 
Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර

    kenekwa hambuna... oba thuma inne koheda me kiituwada? kohomada me kahwa? apuita me kathwa athada naththada kiyaal kiyanwada ? me amma dan iskole laga nathida ? api meyata karathayak hari mokakma hari hadala denawanam iskolen awasara ganna oneda?:confused::confused::confused::confused::confused:
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    කෙනෙකුගේ දුකේදී හිත උණුවෙන එවුන් අද කාලේ හරි හිඟයි සහෝදරයා. උඹට මේ අම්මව හොයාගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. මේ ඉස්කෝලේ ඉගෙනගත්ත උදවිය ඇති මේ එළකිරියේ. එයාල මේ අම්ම ගැන දන්නවා ඇති. ලංකාවෙන් පිට ඉන්න හින්ද මට කරන්න පුළුවන් උඹල කරන දෙකට මුදලින් ආධාරයක් දෙන එක විතරයි. ඒ හින්ද කරන දෙයක් මටත් දන්වන්න. උඹ මේ කරගන්න යන පින බොහොම උතුම් දෙයක්. ඉස්කෝලේ නම දාල thread එකක් දාල බලන්න. OB ල ඇති මේකේ ඕන තරම්.

    bohoma sthuthi adarayak karannam kiwuwa akthawatath sahodaraya...mama hema deyak thibunoth danum dennam..amamwa danan kenek hambuna