අම්මා

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං ඔය පත්තරේ ලිපිය ලියලා තියෙන්නේ කරුණාදාස විදානගමගේ කියන කෙනා නේද.? මම නෙට් එකේ නිකමට නම ගහලා බැලුවා.. මම හිතන්නේ ඕක "මව්බිම" පත්තරේ ගිය ලිපියක් වෙන්න ඕනේ මචං...

    Here
    http://www.mawbima.lk/34-30796-news-detail.html

    http://mawbima.lk/34-24539-news-detail.html
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,230
    29,931
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොඳ වැඩක් මචන්

    අසරණ අම්මව හොයාගන්නකන් බම්ප්..... හොඳ වැඩක් මචන්. මම මේ නිවුස් එක 33000 . lk එකෙන් දැක්කේ. උනුත් අරන්තියෙන්නේ මවුබිමෙන්. කෝකටත් පුලුවන්නම් 33000ට ලියපන්, උන් පුලුවන් උදව්වක් කරයි.:yes:
    HTML:
     http:// www . 33000 . lk /2013/12/sri-lanka-police . html
    Linda
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කෙනෙකුගේ දුකේදී හිත උණුවෙන එවුන් අද කාලේ හරි හිඟයි සහෝදරයා. උඹට මේ අම්මව හොයාගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. මේ ඉස්කෝලේ ඉගෙනගත්ත උදවිය ඇති මේ එළකිරියේ. එයාල මේ අම්ම ගැන දන්නවා ඇති. ලංකාවෙන් පිට ඉන්න හින්ද මට කරන්න පුළුවන් උඹල කරන දෙකට මුදලින් ආධාරයක් දෙන එක විතරයි. ඒ හින්ද කරන දෙයක් මටත් දන්වන්න. උඹ මේ කරගන්න යන පින බොහොම උතුම් දෙයක්. ඉස්කෝලේ නම දාල thread එකක් දාල බලන්න. OB ල ඇති මේකේ ඕන තරම්.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පොලිස් කැ@යන්ට නම් වතුර දෙන්න හොද නැහැ බං කාලකන්නි..
    රත්තරං මිනිස්සු ඉන්නව නැත්තෙ නැහැ..
    සමස්තය වේ@ගෙ පුතාල

    9Y7qmQ3.png
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,230
    29,931
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අසරණ අම්මව හොයාගන්නකන් බම්ප්..... හොඳ වැඩක් මචන්. Linda

    BUMP

    මම පට්ටම පොඩිකාලේ මේ වගේ සීන් එකක් දැක්කා. ඒ දවස්වල මම තාත්ත එක්ක පිටකොටුවෙ යනකොට පදිකවේදිකාවේ වළදාම් කරන මිනිස්සු තමුන්ගේ බඩු උස්සන් දුවනව දැක්ක. කොහොමහරි එක අහින්සක බයාදු පාට මනුස්සයෙක් අහුවුනා අන්නාසි ගෙඩි 100ක් විතර තියන් හිටපු, අන්තිමට ඒ මනුස්සය ඉස්සරහම අන්නාසි ගෙඩි ඔක්කෝම තාප්පෙක ගගහ කැඩුව.:angry::angry: ඒ මිනිහ හෝගාල අඬනව ලමයිට කන්න දීගන්නේ කොහොමද?? ගමට යාගන්නේ කොහොමද?? කිය කිය. අන්තිමට පොලොවෙ ගහල විනාසකරපු අන්නාසි ගොඩම ඒ මනුස්සයටම කියල අස්කරවල පාර සුද්දකෙරෙව්වා:angry::angry:........

    ඕක කරද්දී තාත්තා, ඔය මිනිහා අහින්සක මිනිහෙක්නේ.... එකපාරක් චාන්ස් එකක් දෙන්න රාලහාමි කියල කිව්වහම උන් තාත්තටත් අනන්මනන් කියන් ආව. තාත්ත වැඩේ ඉවරවෙනකන් බලන් ඉඳල පොලිස්කාරයොන්ටත් බැනල උන්ට පේන්නම, අල්ලල දානව අයිසේ, ඕකුන් ඔහොම තමයි..... මෙන්න මේක තියාගන්නව කියල රුපියල් 50ක් දුන්නා. (ඒක ලොකු ගානක් ඒ කාළේ හැටියට.) ඊටපස්සේ වටේ හිටිය අයත් ඒ මනුස්සයට කීය කීය හරි අතට දුන්නා.


    ඩුගානේ ඒ මිහිහා කළේ වැරැද්දක් නම් ඌට ඔය ෆකේ වැඩ නොකර අන්නාසි ටික පාරෙ ඉන්න මිනිස්සු අතරේ බෙදල දීපන් හරි කියන්න තිබුන. ගහකින් ගෙඩියක් හැදෙන්න කී කාලයක් බලන් ඉන්න ඕනද? අනික ඌ ඉස්සරහම හම්බුකරන් කන්න තියෙන දේ පොලොවෙ ගහැව්වහම ඒ මිනිහගේ ඇතිවන මානසික මට්ටම මොකක්ද??

    මේ වේසිගේපුතාලා විහින් අපරාධකාරයො බිහිකරනව.
    :angry::angry::angry::angry::angry:
     
    Last edited: