zigo mobile phone වංචාව

rextron

Active member
  • Sep 28, 2012
    392
    45
    28
    අඩෝ එල ත්‍රෙඩ් එක,
    මුන් හිතාගන ඉන්නේ මේකේ ඉන්න ඔක්කොම හාවෝ කියල. :rolleyes:
    මම ඔය කලින් ත්‍රෙඩ් එක දාපු දවසෙම හොයාගත්ත මුගේ අරාබි කොම්පැනිය බොරුවක් කියල.
    දැන් ඔය නමත් එලියට ඇවිත් තියෙන්නේ.:rofl:
    පට්ට investigation පාර මචන් ,
    මුට දැන් හිතෙනවා ඇති අපරාදේ elakiri ත්‍රෙඩ් එකක් දැම්මේ කියල :P
    අපේ උන්ට බිස්නස් කරන්න උදවු කාරන්න ඕනේ තමයි,
    එත් මේ වගේ බොරුව මාකටින් කරන උන් මට පෙන්නන්න බෑ:yes::yes::yes:


    4iga5w.png


    loka horek ban
     

    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    අරූට තාම විලි ලැජ්ජාවක් නෑ. ෆේක් බස්ස බස්ස තාම මඩ හෝදගන්න හදනවා. කාටද පුලුවන් ෆේස්බුක් එකේ බැනර් ටිකක් හදලා ශෙයාර් කරන්න?
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අරූට තාම විලි ලැජ්ජාවක් නෑ. ෆේක් බස්ස බස්ස තාම මඩ හෝදගන්න හදනවා. කාටද පුලුවන් ෆේස්බුක් එකේ බැනර් ටිකක් හදලා ශෙයාර් කරන්න?

    ela, demu wade
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අරූට තාම විලි ලැජ්ජාවක් නෑ. ෆේක් බස්ස බස්ස තාම මඩ හෝදගන්න හදනවා. කාටද පුලුවන් ෆේස්බුක් එකේ බැනර් ටිකක් හදලා ශෙයාර් කරන්න?

    පේජ් එකටත් ගිහාම පේනවා ඉස්කෝලේ යන පොඩි කොල්ලෝ කෙල්ලෝ, පොඩි පොඩි ජොබ් කරන අයවයි අන්දලා තියෙන්නේ. උන්ට අවාසි වෙන කමෙන්ට් එකක් වැටුනොත් ටක් ගාලා අයින් කරනවා
     

    Zenu

    Member
    Dec 6, 2013
    161
    15
    0
    සිංහල කොල්ලෙක් මාසෙට 20000000ක් හොයනවා කියලා දැන ගත්තම පස්ස පැත්ත කහ ගන්න සතේ නැති සිංහයන්ට රෙද්දෙ රෙවෙනවා. ඊට පස්සෙ බිසනස් කඩන්න නටනවා. සින්ගර් එකෙන් ලැප්ටොප් විකුනන්නෙත් ඔහොම තමා. ඒකට බනින්න කට්ටිය බය නිසා සිංහයෝ හුජ්ජ පෙරන් හැංගෙනවා :rofl:
     

    Zenu

    Member
    Dec 6, 2013
    161
    15
    0
    Galle Road eke HFC eka issaraha ne munge head office eka thiyenne... podi wadakata giya unge Manager wa hambenna e hothambuwa enna baa ma kiyanawa katha karanna dawas 2k giya ... Reception eke sudu kallaknan hitiya habai :D :P

    Munta Hena gahapan :yes:
    ඔයා අනිත් අයගේ පස්ස හෝදන්න ගිහින් ගූ නාලා ඒක මෙතනත් කියනවද?:rofl:
     

    Zenu

    Member
    Dec 6, 2013
    161
    15
    0
    කේසර සිංහයෝ ටික ඩයලොග් ෆෝන් / සින්ගර් ලැප්ටොප් / මොබිටෙල් ඩොන්ගල් වලට මුකුත් කියන්නෙ නැහැ නෙ? බයයි නෙ?

    :rofl::P:rofl::P:rofl::P