Kopi Kade - Very Oldies

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ඉස්සර හිටි එවුන් කඩේ කලට කඩේ ගියේ නැහැනේ,
දැන් ඉන්න හැත්ත රට ජාතිය ආගම ඔක්කොම පාවාදීලා කඩේ යන එකම විතරනේ කරන්නේ...
 

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    kaopi kadeeta mama aasai habai dan time wenas wela wadeema anduwata kadee yana eka. ekath harima katha widihata
    ...
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මරු මචෝ.... පළවෙනි එක බැලුව. ඉතුරු ටිකත් බලන්න ඕන.. මේක දකුණු ආසියාවෙ දිගම ටෙලිනාට්‍යලු නෙ .. :D
    දැන් නම් චාටර් වෙලා...
    බලපන්කො ඉස්සර ගම. කොච්චර ලස්සනද,..
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මුල් කාලේ බැලුව බන් දැන් කෝපි කඩේ විතරක් නෙමෙය් TV බලන්නෙම නැහැ බන්
     

    Profa

    Active member
  • Aug 9, 2012
    146
    47
    28
    මරු මචෝ.... පළවෙනි එක බැලුව. ඉතුරු ටිකත් බලන්න ඕන.. මේක දකුණු ආසියාවෙ දිගම ටෙලිනාට්‍යලු නෙ .. :D
    දැන් නම් චාටර් වෙලා...
    බලපන්කො ඉස්සර ගම. කොච්චර ලස්සනද,..

    anith eka machan, e music, inna naluwange awyaja acting ehema harima natural. apekama, niyama gami kama nisa thamai mechchara kalayak oka digatama awe. Rathne, Samel ehema nathi unane. Dan thanikarama anduwata kade yana katha themawal saha commercial purpose thamai drama eka use karanne. minissunge rasawindanaya 100% kma kaala thiyenne... roopavahiniye yana drama wala witharak, drama wala gunaya kiyana de tikak thiyenava. ekath ithin tika tika nathiwela yai... :(