ඉස්සර හිටි එවුන් කඩේ කලට කඩේ ගියේ නැහැනේ,
දැන් ඉන්න හැත්ත රට ජාතිය ආගම ඔක්කොම පාවාදීලා කඩේ යන එකම විතරනේ කරන්නේ...




මරු මචෝ.... පළවෙනි එක බැලුව. ඉතුරු ටිකත් බලන්න ඕන.. මේක දකුණු ආසියාවෙ දිගම ටෙලිනාට්යලු නෙ ..
දැන් නම් චාටර් වෙලා...
බලපන්කො ඉස්සර ගම. කොච්චර ලස්සනද,..
