අඩෝ එල ත්රෙඩ් එක,
මුන් හිතාගන ඉන්නේ මේකේ ඉන්න ඔක්කොම හාවෝ කියල.
මම ඔය කලින් ත්රෙඩ් එක දාපු දවසෙම හොයාගත්ත මුගේ අරාබි කොම්පැනිය බොරුවක් කියල.
දැන් ඔය නමත් එලියට ඇවිත් තියෙන්නේ.
පට්ට investigation පාර මචන් ,
මුට දැන් හිතෙනවා ඇති අපරාදේ elakiri ත්රෙඩ් එකක් දැම්මේ කියල
අපේ උන්ට බිස්නස් කරන්න උදවු කාරන්න ඕනේ තමයි,
එත් මේ වගේ බොරුව මාකටින් කරන උන් මට පෙන්නන්න බෑ![]()
![]()
loka horek ban






.. රෙද්ද තමා සහෝ