සිංහල කොල්ලෙක් මාසෙට 20000000ක් හොයනවා කියලා දැන ගත්තම පස්ස පැත්ත කහ ගන්න සතේ නැති සිංහයන්ට රෙද්දෙ රෙවෙනවා. ඊට පස්සෙ බිසනස් කඩන්න නටනවා. සින්ගර් එකෙන් ලැප්ටොප් විකුනන්නෙත් ඔහොම තමා. ඒකට බනින්න කට්ටිය බය නිසා සිංහයෝ හුජ්ජ පෙරන් හැංගෙනවා![]()
ubat baye neda fake ekak hadagena awe kellek wage? mechchara kal kellek wage idala ada hu kiya una neda nariyata?



ඒවා මේලෝකෙම ස්වභාව ධර්මයෙන්ම ඔප්පු වෙලත් තියෙනවා. ඉස්සරහටත් එහෙමම වෙයි.
තමන් හොර වැඩක් කළානං තමන්ගෙ හෘදසාක්ෂිය දන්නවා. එයින්ම ඒ ඒ අය විඳවයි. ඒ විඳවීම තමන්ගෙ අනාගත පරම්පරාවටම බලපාන එක තමා දුක 
