මීට විනාඩි දහයකට විස්සකට කලින් මගේ ග්රහයෙක් මාරු වුනාද කොහෙද බන්..
මට දැන් සෑහෙන්න ටික දවසක් තිස්සේ ලව් සික් එක ගහලා තිබ්බා. කොහෙද ඉතින් මෙච්චර අවුරුදු ගානකට කෙල්ලෙක් ඉඳලත් නෑ මම කෙල්ලෙක් ගෙන් අහලත් නෑ කියහන්කෝ. ඔය *$# කෝස් එකක් කරද්දි සෙට් වෙච්ච නගෙක් හිටියා. මාත් එක්ක ෆිට් ඉතින් මට අය්යා අය්යා කියලා බජනය දානවා එයාලා සෙට් එකම. මමත් ඉතින් හිත හොඳ කොල්ලනේ.. ඔය කෝස් එක ඉවර වෙලත් දැන් මාස ගානක් වෙනවා ෆේස් බුක් එකේ ලාවට චැටක් දාගෙන හිටියා... අඩ පොඩි චැටක් දානකොට මම පොඩි විස්තර ටිකක් අහලා වහෙන් ඔරුවා ඇහුවා කියහන්කෝ මෙන්න බොලේ මේ කෙල්ල ආගිය අතක් නෑ ඊට පස්සේ...
අඩේ මම සදා තනිකඩයෙක්ද...
මල ටොපියයි

ඔන්න ඕකයි මට තිබ්බ ප්රශ්නය. කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න අහන්න බෑ එයා ගැන දන්නේ නැතුව. විස්තර දැන ගන්න නම් යාලුවෙක් විදිහට පොඩ්ඩක් දැන අඩුරගෙන කතා බහ කරන්න ඕනා. එහෙම පොඩ්ඩක් ලාවට වගේ දැන ගෙන ඇහුවොත් එහෙම කෙල්ල කැමති උනොත් හොඳයි. නැත්නම් යාලුකමත් නෑ කෙල්ලත් නෑ.. දැන් මට දෙම නැති වෙන සීන් එකක් වගේ බන් තියෙන්නේ..

මම පැවසුවා 