මල_ටොපියයි

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මීට විනාඩි දහයකට විස්සකට කලින් මගේ ග්‍රහයෙක් මාරු වුනාද කොහෙද බන්..

    මට දැන් සෑහෙන්න ටික දවසක් තිස්සේ ලව් සික් එක ගහලා තිබ්බා. කොහෙද ඉතින් මෙච්චර අවුරුදු ගානකට කෙල්ලෙක් ඉඳලත් නෑ මම කෙල්ලෙක් ගෙන් අහලත් නෑ කියහන්කෝ. ඔය *$# කෝස් එකක් කරද්දි සෙට් වෙච්ච නගෙක් හිටියා. මාත් එක්ක ෆිට් ඉතින් මට අය්යා අය්යා කියලා බජනය දානවා එයාලා සෙට් එකම. මමත් ඉතින් හිත හොඳ කොල්ලනේ.. ඔය කෝස් එක ඉවර වෙලත් දැන් මාස ගානක් වෙනවා ෆේස් බුක් එකේ ලාවට චැටක් දාගෙන හිටියා... අඩ පොඩි චැටක් දානකොට මම පොඩි විස්තර ටිකක් අහලා වහෙන් ඔරුවා ඇහුවා කියහන්කෝ මෙන්න බොලේ මේ කෙල්ල ආගිය අතක් නෑ ඊට පස්සේ...

    අඩේ මම සදා තනිකඩයෙක්ද...

    මල ටොපියයි

    ඔන්න ඕකයි මට තිබ්බ ප්‍රශ්නය. කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න අහන්න බෑ එයා ගැන දන්නේ නැතුව. විස්තර දැන ගන්න නම් යාලුවෙක් විදිහට පොඩ්ඩක් දැන අඩුරගෙන කතා බහ කරන්න ඕනා. එහෙම පොඩ්ඩක් ලාවට වගේ දැන ගෙන ඇහුවොත් එහෙම කෙල්ල කැමති උනොත් හොඳයි. නැත්නම් යාලුකමත් නෑ කෙල්ලත් නෑ.. දැන් මට දෙම නැති වෙන සීන් එකක් වගේ බන් තියෙන්නේ.. :angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොන්දක් පිට කොටුවේන් වත් ගනින්.. දෙකට නැමිලා වහෙන් ඔරො වැඩ වලට දැන් කාලේ උන් කැමති නැ, කෙලින්ම අහපිය..
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කොන්දක් පිට කොටුවේන් වත් ගනින්.. දෙකට නැමිලා වහෙන් ඔරො වැඩ වලට දැන් කාලේ උන් කැමති නැ, කෙලින්ම අහපිය..

    HikzZ... කොහොම හරි ඇහුවනේ බන් :rofl::rofl::rofl:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඒත් නෝ රෙස්පොන්ස් නම් ඇය ගැන නොසිතන්න :P

    forever_alone_by_foreveraloneplz.png

    :(:(:(:(
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගෑණු මායම් බං... ඔන්න බලහංකෝ
    ඕකි සෙට් කර ගන්න පුලුවන් වේවි... තව ටික දවසකින්
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    kolla naagena wage :P. poddak iwasala hitapan. uba ayeth ahanna yanna epa. eki kamati nam ekima ahawi :D

    ohomada ban wadak karanne. hemita mobile number eka aragena, dawas keepayak chatak daala, kella gana take caring kiyala pennala. hemita ahanna one.
    samahara welawata ahanna onet naha set wenawa :rofl:
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හැබැයි ඒ කෙල්ල එච්චරම ලස්සන කෙල්ලෙක් නෙමේ.
    කෙට්ටුයි එ කියන්නේ ටිකක් වැඩිපුර කෙට්ටුයි.
    සුදුත් නෑ හැබැයි ගොඩක්ම කලුත් නෑ.
    කොන්ඩෙත් ටිකක් කර්ල්.
    මම කිහිප දෙනෙක්ට එයාගේ ෆොටොස් පෙන්නුවා.. කාගෙන්වත් හොඳ ෆීඩ් බැක් එකක් තිබ්බෙත් නෑ.
    ඉතින් මම හිතුවා ලස්සන කෙල්ලෝ කෙසේ වෙතත් මේ වගේ රූප ස්භාවක් තියන කෙල්ලෙක්වත් මට සෙට් වෙයි කියලා තමා හිතන් හිටියේ කලින් ඉඳන්.. දැන් බැලුවහම මෙතනත් පොඩි කොස්සක් තියනවා.
     
    ane manda ban.. kella mata kamathinam number eka deyine..
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මම කට්ටා;16021506 said:
    හැබැයි ඒ කෙල්ල එච්චරම ලස්සන කෙල්ලෙක් නෙමේ.
    කෙට්ටුයි එ කියන්නේ ටිකක් වැඩිපුර කෙට්ටුයි.
    සුදුත් නෑ හැබැයි ගොඩක්ම කලුත් නෑ.
    කොන්ඩෙත් ටිකක් කර්ල්.
    මම කිහිප දෙනෙක්ට එයාගේ ෆොටොස් පෙන්නුවා.. කාගෙන්වත් හොඳ ෆීඩ් බැක් එකක් තිබ්බෙත් නෑ.
    ඉතින් මම හිතුවා ලස්සන කෙල්ලෝ කෙසේ වෙතත් මේ වගේ රූප ස්භාවක් තියන කෙල්ලෙක්වත් මට සෙට් වෙයි කියලා තමා හිතන් හිටියේ කලින් ඉඳන්.. දැන් බැලුවහම මෙතනත් පොඩි කොස්සක් තියනවා.

    උබෙ හිතට එකගව වැඩ කරපන් බන්, උබට හරි යයි ජය වේවා:yes:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උබෙ හිතට එකගව වැඩ කරපන් බන්, උබට හරි යයි ජය වේවා:yes:

    හලෝ බොස්,, තැන්කු තැන්කූ
    අනේ ලව් නම් දැන් නැතත් කමක් නෑ කියලා හිතෙනවා දෙයියනේ කියලා මාත් එක්ක තරහා නොවුනොත් හොඳයි.
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    man me yaluwek vidihatai kiyanne ubata kellk ekka yalu venna epa bn yalu unath sira nan love karanda epa kawadavath pana digena anthimata duka vitharai bn onna okai aththa :yes::yes: e tika therun aran jivath veyan