sirawatama 400 gane gannawanam supiri ne![]()
ඒකනේ බං..... එහෙම නම් එලනේ..... 
sirawatama 400 gane gannawanam supiri ne![]()
ඒකනේ බං..... එහෙම නම් එලනේ..... 
thaks macho.....maretama watina thread ekak....kammalith na
spread kaarannalu
good post. thanks
**මරුසිරා**;16018509 said:Patta machooo
Rep++++
good macho.....
Super machan ela![]()
හෆ්ෆා නියමයි මචන්....
කොහොම ස්තූති කරන්නද මන්ද....
හැමදාම එළකිරි ආවොත් ඉස්සෙල්ලම කරන්නෙ ඔයාගෙ නූලක් තියනවාද බලන එක.
අපේ ධනූ පැටියටයි,ධනූ පැටියගෙ වෙන්ට වයිෆ් ටයි ගොඩක් පින්.....
ආසයි මේවා ගැන ඉගෙන ගන්න..
![]()


ඒකනේ බං..... එහෙම නම් එලනේ.....
![]()


හැබැයි ඉතින් බොර්ඩ් හදන්න හිතෙන නැ මචන් එතකොට.කම්මැලි වෙනවා.![]()
එක පාරක් ආකිටෙක් බුවෙක් ආවා මදර් බෝඩ් 400ක් ඉල්ලගෙන..... මොන මගුලකටද මන්දා...... 
පට්ට මචං!! රෙප්!!
ගොඩක් වටිනවා.
එල එල පුල පුලා බලාසිටි 2
දැන් මම කරන්නේ චිප් ගැලෙව්වම බවුත් එකෙන් එතන ඊයම් පාරවල් අයින් කරනවා. එතකොට ඌ හිතන්නේ චිප් එකක් ආවේ නැති තැනක් කියලනේ. දුවිලි වැදුනම කොහොමත් පෙන්නේ නෑ.math galawala ithuruwa denawa.200 gane ganne.galewwe nathath 200i.issara nam gaththa 400ta.
අපිට එන්නේ මුස්ලිම් දෙන්නෙක් විතරයි බන්. දෙන්නම අන්ඩපාලයෝ කලින් ටැමිල් එකෙක් ආව ඌ 400 ට ගත්තේ. කඩේ තිබුන තැන මාරු කරාට පස්සේ ඌට හොයාගන්න බැරි වෙන්න ඇති.මෙහේ ගන්නේ 200 ගානේ..... හොර තම්බින්ට මම නම් කොහොමත් දෙන්නේ නෑ..... සිංහල එකෙක් එනවා.... ඌ ගන්නේ 150..... ටැමිල් එකෙක් එනවා.... ඌ ගන්නේ 200යි.... ඌත් අණ්ඩපාලයා හැබැයි.....
![]()
thread eka dammata wadak une na kiyala welawakata hithenawa.![]()