ටෙස්ට් කරන්නත් වෙලා යද්දී කෑලි හොයන්නත් කට්ට කන්න වෙද්දී customer ඇවිත් හදීසි කරද්දී ඇති වෙන හැගීම දැන් ඔයාලට ත්රෙනවා ඇතිනේ.
මේ ගැන නම් කතා කරලා වැඩක් නැත.සමහරු එන්නේ, මේක වාහනයක් හදන්න දුන්න වගේ.... අප්සෙට් කෑල්ල ගලවලා, අළුත් එකක් මේ දැන් ස්පෙයා පාට්ස් කඩෙන් දානවා වගේ තමා මේකත් කියලා හිතාගෙන.....
![]()
![]()
![]()
SIO and SB kiyanne monaway??
bump
thama part 1 kiyawanna welawa labunna machan.
elakiri machan +
bump
bump
අඩෝ පට්ට බං, 12V එක ගැලෙව්වම On වෙන Board 6 ක් විතර තිබිලා රත්තරන් වලට දුන්නා බං, 400ය ගානෙ,
කලින් දාන්න තිබ්බනෙ යකො මේ ත්‍රෙඩ් එක.. . Dual VGA Board එකකුත් තිබ්බා, ආයෙ නම් පරන බඩු කාරයට දෙන්න කලින් උබෙන් අහනවා
8+
පුරුදු වෙන්න ආස අයට පොඩි පොඩි ලෙඩ තියෙන බෝර්ඩ් ඕන නම් කියන්න, අඩුවට දෙන්නම්. .
රත්තරන් ගන්න තියන් ඉන්න ඒවා, සමහර ඒවා වැඩ කරනවත් ඇති
![]()
![]()
bookmarked![]()
niyamayi machan digitama karagena yanna 13+++
patta kalin deepu nisa den denna epalu![]()
patta watinwa machan

අඩෝ පට්ට බං, 12V එක ගැලෙව්වම On වෙන Board 6 ක් විතර තිබිලා රත්තරන් වලට දුන්නා බං, 400ය ගානෙ,
කලින් දාන්න තිබ්බනෙ යකො මේ ත්‍රෙඩ් එක.. . Dual VGA Board එකකුත් තිබ්බා, ආයෙ නම් පරන බඩු කාරයට දෙන්න කලින් උබෙන් අහනවා
8+
පුරුදු වෙන්න ආස අයට පොඩි පොඩි ලෙඩ තියෙන බෝර්ඩ් ඕන නම් කියන්න, අඩුවට දෙන්නම්. .
රත්තරන් ගන්න තියන් ඉන්න ඒවා, සමහර ඒවා වැඩ කරනවත් ඇති
![]()
![]()
patta rep 7+++
bump
වටින ත්‍රේඩ් එකක්....
දිගටම මේ වගේ ත්‍රේඩ් දමන්න හැකි වේවා රෙප් 19+
Patta machn....godak mahanc wela thiyanwa.
marama widihata watinawa...Thanks
++
watinawa machan thread eka sahenna ... samahara thannan greek wageeth kawadahari ledak awoth meka udawwak wei
![]()
Rep 6+
Supiri
මචෝ අපේ පැත්තේ ගන්න එන උන් 220 නේ බන් ගන්නේ. ඕව ගන්න කෙනා මටත් සෙට් කරලා දෙන්න.
මම කොහොමත් බෝඩ් දෙන්න කලින් FET, SIO, වගේ ඒවා ගලවගන්නවා. එක දැකල ඌ කිව්වනේ එහෙම ගලවපු බෝඩ් වලට 150 ගානේ ගන්නේ කියල.(හොර තම්බියෙක් ඌ නම්) මම කිව්වා එහෙම ඕනේ නම් බ්‍රෑන්ඩ් නිව් ගන්න කියල.

මෙහේ ගන්නේ 200 ගානේ..... හොර තම්බින්ට මම නම් කොහොමත් දෙන්නේ නෑ..... සිංහල එකෙක් එනවා.... ඌ ගන්නේ 150..... ටැමිල් එකෙක් එනවා.... ඌ ගන්නේ 200යි.... ඌත් අණ්ඩපාලයා හැබැයි..... 

වටිනා කියන ත්‍රෙඩ් එකක් සහෝ...
…ඔන්න මම උදේ පාන්දරම රේප් කලා![]()