Mother board repairing part-2

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    හෆ්ෆා නියමයි මචන්....
    කොහොම ස්තූති කරන්නද මන්ද....
    හැමදාම එළකිරි ආවොත් ඉස්සෙල්ලම කරන්නෙ ඔයාගෙ නූලක් තියනවාද බලන එක.
    අපේ ධනූ පැටියටයි,ධනූ පැටියගෙ වෙන්ට වයිෆ් ටයි ගොඩක් පින්.....
    ආසයි මේවා ගැන ඉගෙන ගන්න..

    :D:D:D:D:yes:

    ධනූ පැටියටයි,ධනූ පැටියගෙ වෙන්ට වයිෆ් ටයි:rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැබැයි ඉතින් බොර්ඩ් හදන්න හිතෙන නැ මචන් එතකොට.කම්මැලි වෙනවා.:P:P

    :rofl: එක පාරක් ආකිටෙක් බුවෙක් ආවා මදර් බෝඩ් 400ක් ඉල්ලගෙන..... මොන මගුලකටද මන්දා...... :P
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    math galawala ithuruwa denawa.200 gane ganne.galewwe nathath 200i.issara nam gaththa 400ta.
    දැන් මම කරන්නේ චිප් ගැලෙව්වම බවුත් එකෙන් එතන ඊයම් පාරවල් අයින් කරනවා. එතකොට ඌ හිතන්නේ චිප් එකක් ආවේ නැති තැනක් කියලනේ. දුවිලි වැදුනම කොහොමත් පෙන්නේ නෑ.

    :oo: මෙහේ ගන්නේ 200 ගානේ..... හොර තම්බින්ට මම නම් කොහොමත් දෙන්නේ නෑ..... සිංහල එකෙක් එනවා.... ඌ ගන්නේ 150..... ටැමිල් එකෙක් එනවා.... ඌ ගන්නේ 200යි.... ඌත් අණ්ඩපාලයා හැබැයි..... :P
    අපිට එන්නේ මුස්ලිම් දෙන්නෙක් විතරයි බන්. දෙන්නම අන්ඩපාලයෝ කලින් ටැමිල් එකෙක් ආව ඌ 400 ට ගත්තේ. කඩේ තිබුන තැන මාරු කරාට පස්සේ ඌට හොයාගන්න බැරි වෙන්න ඇති.
    ඕව ඩිරෙක්ට් ගන්න තැන් නැද්ද බන්
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    thread eka dammata wadak une na kiyala welawakata hithenawa. :(

    වැඩක් වෙනවා බන්.පොස්ට් නොදැම්මට කිහිප දෙනෙක් හරි ට්‍රයි කරාවි. ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ හොට් ගන් එකක් නැතිකම සහ චිප් හොයා ගන්න නැතිකම. කොහොමත් දිගටම කරගෙන යන්න. එකෙන් ලංකාවේ පොලවට එකතු වෙන විස වලින් ටිකක් හරි අඩු වෙයි.