Google Maps Navigation reaches 25 new countries but sri lanka not on the list

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    google-maps-navigation.jpg

    Google has expanded the reach of Maps Navigation to 25 new countries across Africa, Europe, Central America and Asia.

    Google Maps Navigation, which is still carrying the beta tag, is now available in 99 countries. The coverage in newly added countries is said to include all the major roads covered with turn-by-turn navigation.

    Here’s the entire list of new countries that now have access to Google Maps Navigation – Andorra, Bangladesh, Bhutan, Burundi, Central African Republic, Croatia, Djibouti, Gabon, Guadeloupe, Haiti, Lesotho, Libya, Maldives, Mongolia, Puerto Rico, Republic of Congo, Samoa, Serbia, Sierra Leone, Somalia, Togo, Tonga, Tunisia, Vanuatu and Zambia.

    source​

    ඇයි යකෝ අපි ඔටුවොද?:angry::angry:google sux
    12.gif
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇයි බන් තියෙන්නේ.. වොයිස් නම් නැ. ඒත් මැප් එකේ ඩිරෙක්ශන් දෙනවනේ.. උබ කියන්නේ ට්‍රාන්ස්පොට් පබ්ලික් එක ගැනද?

    ඒක ගුගල් එකේ වැරැද්දක් නෙමෙයි.. ලන්කාවේ ට්‍රාන්ස්පොට් සිස්ටම් එක අවුල් නේ.. නෙට්වර්ක් කරලා නැනේ.. ඉතින් නැවිගේශන් දෙන්න අමාරුයි.. හැබැයි සමහර තැන් තියනවා...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    ඇයි බන් තියෙන්නේ.. වොයිස් නම් නැ. ඒත් මැප් එකේ ඩිරෙක්ශන් දෙනවනේ.. උබ කියන්නේ ට්‍රාන්ස්පොට් පබ්ලික් එක ගැනද?

    ඒක ගුගල් එකේ වැරැද්දක් නෙමෙයි.. ලන්කාවේ ට්‍රාන්ස්පොට් සිස්ටම් එක අවුල් නේ.. නෙට්වර්ක් කරලා නැනේ.. ඉතින් නැවිගේශන් දෙන්න අමාරුයි.. හැබැයි සමහර තැන් තියනවා...

    google turn by turn nevigation lankawe nahane ban.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ayi yako mun bangladesh walatai maldives walata deelath apita dunne naththe?kalakanni google.thuuuuuu:angry:

    google turn by turn nevigation lankawe nahane ban.

    අපේ ලන්කාවේ දෙන්න අමාරුයි බන්. මේ උන්නු හිටි ගමන් පාරවල් වන් වේ කරනවනේ.. ඒවා කොහෙටවත් ලින්ක් කරලත් නැනේ.. ඉතින් කොහොමද ඩිරෙක්ශන් දෙන්නේ..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඇයි බන් තියෙන්නේ.. වොයිස් නම් නැ. ඒත් මැප් එකේ ඩිරෙක්ශන් දෙනවනේ.. උබ කියන්නේ ට්‍රාන්ස්පොට් පබ්ලික් එක ගැනද?

    ඒක ගුගල් එකේ වැරැද්දක් නෙමෙයි.. ලන්කාවේ ට්‍රාන්ස්පොට් සිස්ටම් එක අවුල් නේ.. නෙට්වර්ක් කරලා නැනේ.. ඉතින් නැවිගේශන් දෙන්න අමාරුයි.. හැබැයි සමහර තැන් තියනවා...

    :yes::yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඇයි බන් තියෙන්නේ.. වොයිස් නම් නැ. ඒත් මැප් එකේ ඩිරෙක්ශන් දෙනවනේ.. උබ කියන්නේ ට්‍රාන්ස්පොට් පබ්ලික් එක ගැනද?

    ඒක ගුගල් එකේ වැරැද්දක් නෙමෙයි.. ලන්කාවේ ට්‍රාන්ස්පොට් සිස්ටම් එක අවුල් නේ.. නෙට්වර්ක් කරලා නැනේ.. ඉතින් නැවිගේශන් දෙන්න අමාරුයි.. හැබැයි සමහර තැන් තියනවා...

    :yes::yes::yes::yes:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    අපේ ලන්කාවේ දෙන්න අමාරුයි බන්. මේ උන්නු හිටි ගමන් පාරවල් වන් වේ කරනවනේ.. ඒවා කොහෙටවත් ලින්ක් කරලත් නැනේ.. ඉතින් කොහොමද ඩිරෙක්ශන් දෙන්නේ..

    :yes::yes::yes::yes:
     
    Dec 3, 2013
    89
    4
    0
    Sri Lanka
    අපේ ලන්කාවේ දෙන්න අමාරුයි බන්. මේ උන්නු හිටි ගමන් පාරවල් වන් වේ කරනවනේ.. ඒවා කොහෙටවත් ලින්ක් කරලත් නැනේ.. ඉතින් කොහොමද ඩිරෙක්ශන් දෙන්නේ..

    :yes:

    Huththe rataka ipadeeme vipaaka banz.. :sorry:
     
    shyamaldlr

    Member
    Oct 22, 2008
    137
    1
    0
    Cityguide නැවිගේටරය වෙතින් වෝකි ටෝකියක් !

    *# CityGuide Android License දිනාගන්න ඔබටත් අවස්ථාවක් !!! ඔබ කලයුත්තේ පහත උපදෙස් අනුගමනය කිරීමයි *#

    රියදුරන් සඳහා වෝකි ටෝකි 10,000 බෙදාදීමේ ව්‍යාපෘතිය

    ඔබ
    අවු 18 ට වැඩි
    ශ්‍රී ලංකාවේ වලංගු රියදුරු බලපත්‍රයක් හිමි
    CityGuide සහිත Android ජංගම දුරකථනයක හිමිකරුවෙක්ද?

    මගතොට විස්තර එසැනින් සියලු දෙනා සමග බෙදාගන්න
    හදිස්සියකදී උදව්වක් ඉල්ලන්න
    ඔබේ අදහස් රටටම පවසන්න

    අදම ඔබේ වාහනයට CityGuide වෝකි ටෝකියක් නොමිලේ ලබාගන්න
    අදම අයදුම් කරන්න, අමතන්න 0112 -599588

    සැලකියයුතුයි : වෝකි ටෝකි භාවිතයේදී ග්‍රාහකයන්ගේ රථ තුල කුඩා ළමුන් සිටිය හැකි බැවින් අසභ්‍ය වචන භාවිතා නොකරන්න

    1.මෙම post එක ඔබේ face book page එකේ share කර Cityguide fan page එක Like කරන්න.

    https://www.facebook.com/cityguidegpsforum?fref=ts

    2. Play store එකෙන් CityGuide GPS ඔබේ Android Phone එකට install කරගන්න

    https://play.google.com/store/apps/details?id=cityguide.probki.net

    3. 9am - 4pm අතර "help" නමින් ඇති friendව add කරගන්න

    http://youtu.be/LfTmmCMcK7U

    4. Sri Lanka චැනල් එකෙන් වෝකි ටෝකි චැට් එකට සෙට් වෙන්න

    http://youtu.be/eILGB252OCc

    5. සෑම දිනකම සවස 4-7 ත් අතර එක ජයග්‍රාහකයෙකුට රු. 3,990/- වටිනා CityGuide Android License එකක් දෙනු ලැබේ. ( 2014 ජුලි 17 දසිට ජුලි 31 දක්වා )

    ජයග්‍රාහකයාගේ CityGuide registered nick name එක සවස 4-6 ත් අතර Sri Lanka චැනල් එකෙන් කියනු ලැබේ.