අපේ Manga හා Anime හන්දිය

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
200mb bn gaththa onna ohe.

bt eka wada nm amaruy wage :confused::confused:

ub mokada hitanne ape rate kathawawak me widihata manga 1k widihata koloth
nagala yayda.
:eek::eek::eek:
oka ape rate hadanawanam ape samajeta gelapenna hadanna ona. puluwannam ape chithra katha anime widiyata pana denna thibunanam patta :cool:

kotinam chithra kathai manga system ekai eka wage neda :eek:
 
Last edited:

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    oka ape rate hadanawanam ape samajeta gelapenna hadanna ona. puluwannam ape chithra katha anime widiyata pana denna thibunanam patta :cool:

    kotinam chithra kathai manga system ekai eka wage neda :eek:

    aniwa mcn

    anime ekak krnna godk amaruy ne. mulin manga 1kata try krnna oni ape issara kastiyawa dala 1k
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    aniwa mcn

    anime ekak krnna godk amaruy ne. mulin manga 1kata try krnna oni ape issara kastiyawa dala 1k
    :P ela mulin podi story ekak hadapan. nikan short story ekak wage. puluwannam short story ekak anime walin andapan.

    anika oya software eka manual eka balala igena ganna puluwan ban.

    itapasse nothing :rolleyes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    aniwa mcn

    anime ekak krnna godk amaruy ne. mulin manga 1kata try krnna oni ape issara kastiyawa dala 1k

    මචන් action තියන එකක් හදන්න ඕනනම් ගැමුණු රජ්ජුරුවන්ගේ යුද්ධය ගැන එකක් හදන්න පුළුවන් සිරාවට. දස මහ යෝධයෝන්ට අංගම්පොර එක්ක එන powers ටිකක් දාල ගත්තොත් ඕන එකෙක් කැමති වෙයි. power level system එකකුත් දාන්න පුළුවන් හරියට කුණ්ඩලිණි යෝගය අර bleach එකේ bankai level එක වගේ. :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    මචන් action තියන එකක් හදන්න ඕනනම් ගැමුණු රජ්ජුරුවන්ගේ යුද්ධය ගැන එකක් හදන්න පුළුවන් සිරාවට. දස මහ යෝධයෝන්ට අංගම්පොර එක්ක එන powers ටිකක් දාල ගත්තොත් ඕන එකෙක් කැමති වෙයි. power level system එකකුත් දාන්න පුළුවන් හරියට කුණ්ඩලිණි යෝගය අර bleach එකේ bankai level එක වගේ. :yes:
    ඔය වගේ දේවල් කරන්න පුලුවන්නම් හොඳයි. මොකද ඕවා තාත්විකව සමාන්‍ය් චිත්‍රපටි හදන්න තරම් තාක්ෂනය/සල්ලි මෙහෙ නැහැ:cool:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔය වගේ දේවල් කරන්න පුලුවන්නම් හොඳයි. මොකද ඕවා තාත්විකව සමාන්‍ය් චිත්‍රපටි හදන්න තරම් තාක්ෂනය/සල්ලි මෙහෙ නැහැ:cool:

    මම කිව්වේ චිත්රකතාවක් හදන්න. ලොකු ලොකු වැඩ එක පාර කරන්න අමාරුයි තමයි.:yes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Trigun(Anime/Manga)

    6.jpg

    Genre: Action, Comedy, Sci-Fi

    මේකත් සිරාම short anime එකක්. episodes 26 යි. ඒත් story එක මරු. කතාවේ ප්‍රධාන චරිතය වන vash යන හැමතැනම ලොකු විනාශයක් වෙනවා. ඒක නිසා ඒ ලෝකේ රක්ෂණ සමාගම් vash, natural disaster එකක් විදිහට සලකන තත්වෙට පාත් වෙලා. හැබැයි ඇත්තට මේ එක විනාශයක්වත් vashගේ වැරැද්දෙන් සිදුවන ඒවා නෙමෙයි. මේ vash උඩින් සෙල්ලක්කාර හා මෝඩ විදිහට උඩින් පෙනුනට ඇතුලතින් බොහොම වෙනස්. වයසට යන්නේ නැති vash උත්සහ කරන්නේ මේ ලෝකය විනාශ වෙන එකෙන් බේරගන්න. කතාව ඔක්කොම කිව්වොත් වැඩක් නෑනේ. හොඳම ටික දැනගන්න ඕනනම් කතාව බලන්න වෙනවා.:P:rofl:

    Anime - http://www.animefreak.tv/watch/trigun-english-dubbed-online-free

    Manga - http://kissmanga.com/Manga/Trigun
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ai machan mewa (manga) black and white?? colour ewa nadda ban......

    colour ඒවා කිහිපයක් තියනව සිරා. color කරන්න වියදම වැඩි නිසා තමයි ඕක කරන්නේ. මේක try කරපන්. color කරපු එවයින් මම කැමතිම එක. පට්ට artwork තියෙන්නේ.

    Feng Shen Ji(Manga)

    8508922i121989.jpg
    images

    Genres: Action, Fantasy, Historical, Martial Arts,

    දෙවිවරු වගේ කට්ටියක් මිනිස්සු පාලනය කරන ලෝකෙක මේක වෙන්නේ. මේ අයගේ පාලනය මොහොම දරුණුයි. මේ පාලනයට විරුද්ධව නැගී හිටියත් කිසි වැඩක් නෑ මොකද මේ දෙවිවරු බොහොම බලවත්. ඒත් මනුස්ස ලෝකයේ එක් කුමාරයෙක් මේ දෙවි වරුන්ට විරුද්ධව නැගී සිටින එක ගැන තමයි මේ කතාව තියෙන්නේ.

    Manga - http://kissmanga.com/Manga/Feng-Shen-Ji
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේ වගේ කතාවල නම් තියෙන්නෙ ජපාන ජනප්‍රවාදෙය එන පුරාවෘත්ත වගේ දෙවල්:dull:

    ඔව් මුන් ඒවායේ අභාෂය ගොඩක් ගන්නව. :yes:
    මේක හැබැයි මම දාන්න විදිහට chinese වැඩක්.
     
    Last edited: