අද ශ්රී ලංකා ගුවන් සේවයට ඉතා වැදගත් දවසක්... මේ දවස සෑම ගුවන් යානයක්ම සමරන දවසක්... 

(කට්ටිය බලනවා ඇති මොකෝ කියලා)
ඇත්තටම මොකෝ ඒ
අද ශ්රී ලංකා ගුවන් සේවයේ ඉතා විශේෂ පුද්ගලයන් දෙන්නෙක්ගේ උපන් දින දෙකක් තියනවා...
ලේසිනෑ

මුන් දෙන්නා ෆොටෝකොපි දෙන්නෙක් (ඒ කිව්වේ කිඹුල්ලු..අර එක දවසේ එකම වෙලාවේ ඉපදුන උන්)

ඇත්තටම මුලින් එලියට ආපු එකා ගැන කතා කරලා වැඩක් නෑ.
...ඒකාට ප්ලේන් එකක් දැක්කාම ඇදුම් තෙත් වෙන ගානට මාර ප්ලේන් මේනියාවක් තියෙන්නේ... 
(ඕකා මගේ උපන් දිනේ දවසේ මාව කෑව
අද මම ඕකව කනවා
)
මේ ලගක් වෙනකං forever alone ජීවිතයක් ගෙව්වා
අන්තිමට දුක් අදෝනා අහන්න බැරිම තැන අපි මංගල කිංකිණි එකේ දාලා ඇන්ටි කෙනෙක්ව සෙට් කරලා දුන්නා..
දැන් ඒ වදේ ඉවරයි... දැන් ගෑනි අපිට බනිනවා මූගේ කිසිම ආදරයක් නෑ රෑ එලිවෙනකං ගේම් ගහනවා කියලා....
ඒ පුද්ගලයා තමයි මේකා (මට පුදුම තරහක් තියෙන්නේ
)
rashee_irosh
මේ ඔහුගේ රාජකාරි අතරතුර ගන්නා ලද ඡායාරූපයක්

දැන් අනිකා දෙසට හැරෙමු
මූ වෙනස්ම චරිතයකි
ඌ හොද එකාය
අරූ වගේ නෙමයි
අහිංසක මිනිස්සුන්ට මඩ ගහන්නේ නැත.. (එම නිසා මමද උට මඩ ගහන්නේ නැත)
මිනිහා උප්පතියෙන්ම කෙල්ලෙක් එක්ක යාළු වී ආපු එකෙකි...
ලොකු එකාට ප්ලේන් එකක් දැක්කාම චූන් වෙනවා වගේ මූට බයික් දැක්කාම චූන් වෙයි..
මූ ගුවන්තොටුපල් පස්ස පැත්තවල් චෙක් කරන අංශයේ ගොන්ජුවා
සමග සේවය කරන පුද්ගලයෙකි
මේ ඉන්නේ ඒකා
samee_1987
samee_1987
ඉතිං මේ ෆොටෝ කොපි ඩබලක හැපි බර්ත් ඩේ කියන්න, මඩ ගහන්න, පාර්ටි දාන්න, පාර්ටි ඉල්ලන්න මෙතනට සෙට් වෙයල්ලා
මුන් දෙන්නගේ කුඩා කල ඡායාරූපයක්

(කට්ටිය බලනවා ඇති මොකෝ කියලා)
ඇත්තටම මොකෝ ඒ

අද ශ්රී ලංකා ගුවන් සේවයේ ඉතා විශේෂ පුද්ගලයන් දෙන්නෙක්ගේ උපන් දින දෙකක් තියනවා...
ලේසිනෑ

මුන් දෙන්නා ෆොටෝකොපි දෙන්නෙක් (ඒ කිව්වේ කිඹුල්ලු..අර එක දවසේ එකම වෙලාවේ ඉපදුන උන්)

ඇත්තටම මුලින් එලියට ආපු එකා ගැන කතා කරලා වැඩක් නෑ.
...ඒකාට ප්ලේන් එකක් දැක්කාම ඇදුම් තෙත් වෙන ගානට මාර ප්ලේන් මේනියාවක් තියෙන්නේ... 
(ඕකා මගේ උපන් දිනේ දවසේ මාව කෑව
අද මම ඕකව කනවා
)මේ ලගක් වෙනකං forever alone ජීවිතයක් ගෙව්වා

අන්තිමට දුක් අදෝනා අහන්න බැරිම තැන අපි මංගල කිංකිණි එකේ දාලා ඇන්ටි කෙනෙක්ව සෙට් කරලා දුන්නා..

දැන් ඒ වදේ ඉවරයි... දැන් ගෑනි අපිට බනිනවා මූගේ කිසිම ආදරයක් නෑ රෑ එලිවෙනකං ගේම් ගහනවා කියලා....

ඒ පුද්ගලයා තමයි මේකා (මට පුදුම තරහක් තියෙන්නේ

)
මේ ඔහුගේ රාජකාරි අතරතුර ගන්නා ලද ඡායාරූපයක්

දැන් අනිකා දෙසට හැරෙමු

මූ වෙනස්ම චරිතයකි

ඌ හොද එකාය

අරූ වගේ නෙමයි

අහිංසක මිනිස්සුන්ට මඩ ගහන්නේ නැත.. (එම නිසා මමද උට මඩ ගහන්නේ නැත)

මිනිහා උප්පතියෙන්ම කෙල්ලෙක් එක්ක යාළු වී ආපු එකෙකි...

ලොකු එකාට ප්ලේන් එකක් දැක්කාම චූන් වෙනවා වගේ මූට බයික් දැක්කාම චූන් වෙයි..

මූ ගුවන්තොටුපල් පස්ස පැත්තවල් චෙක් කරන අංශයේ ගොන්ජුවා

සමග සේවය කරන පුද්ගලයෙකි මේ ඉන්නේ ඒකා

Last edited: