HE IS AN UNSUNG HERO ❤️❤️🙏🙏

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    බුකියේන් ගත්තේ

    HE IS AN UNSUNG HERO ❤️❤️🙏🙏

    සාමාන්‍යයෙන් අපේ රටේ අගය කල යුතු මිනිසුන්ව අගය කෙරන්නෙ හරිම අඩුවෙන්. මම අද මේ ලිපිය ලියන්නෙ අන්න ඒ වගේ විශිෂ්ඨ වෛද්‍යවරයෙක් ගැන ඇගයීමක් කරන්න. ඇත්තෙන්ම අපි අගය කලයුතු මිනිසුන්ව නිර්ලෝභීවම අගය කල යුතුයි. ඔහු මට මුණගැහිල තියෙන්නෙ එකම එක වතාවක් වුනත් ඒ අසාමාන්‍ය නිහතමානී කමට මම අදටත් ගොඩක් ගරුකරනව.

    ඔහු වෛද්‍ය Pushpike de Silva. සේවය කරන්නෙ කරාපිටිය ශික්ෂණ රෝහලේ ලේ බැංකුවට අනුයුක්තව. ශ්‍රී ලංකා ජාතික රුධිර පාරවිලයන සේවයේ සියලුම කටයුතු සිදුවන පරිඝනක දත්ත පද්ධතිය නිර්මාණය වෙන්නෙ ඔහුගෙ අතින්. රජයේ බොහොමයක් ආයතනවල දැනටත් තියනවනෙ මිලියන ගනන් වියදම් කරලත් තවමත් අක්‍රීයව තියන පරිගණක දත්ත පද්ධති. ඒත් ඔහු විසින් නිර්මාණය කල ජාතික රුධිර පාරවිලයන සේවයේ දත්ත පද්ධතිය මේ වනවිට ඉතා සාර්ථකව භාවිතා වෙනවා.

    සියලුම ලේ දන්දීමේ කඳවුරු වල රුධිරය එකතු කිරීම, ඒ එකතු කල රුධිරය සකස් කිරීම, ගබඩා කිරීම, බෙදා හැරීම වගේම රෝහල් වලදී රෝගීන්ට නිකුත් කිරීම ආදී සියල්ලම වෙන්නෙ මේ දත්ත පද්ධතිය හරහා. දැනට ලංකාවේ 100 කට අධික ලේ බැංකු මේ පද්ධතිය හරහා ජාලගත වී තිබීම නිසා ඒ හරහා වසරකට මිලියන ගණනක ඉතිරියක් රජයට සිදුවෙනව.

    ඔබ දන්නවද? ඒ වෙනකොටත් අති විශාල මුදලක් වැය කරලත් අසාර්ථක මෘදුකාංගයක හිරවෙලා හිටපු ජාතික රුධිර පාරවිලයන සේවය වෙනුවෙන් මේ සාර්ථක දත්ත පද්ධතිය නිර්මාණය කිරීම වෙනුවෙන් හෝ, නඩත්තු කිරිම වෙනුවෙන් මේ වෛද්‍යවරයා එක රුපියලක්වත් අය කිරීමක් කරල නැහැ. ඒ විතරක් නෙවෙයි.දත්ත පද්ධතියෙ ගැටලුවක් ආවම ලේ බැංකු 100 කින් විතර එන ඇමතුම් වලට පැය 24 පුරාවටම ඉතාම කාරුණිකව පිළිතුරු දීල ඔහුම තමයි ඒ ප්‍රශ්න විසඳන්නෙත්.

    මේ හරහා ඔහු රුපියල් මිලියන ගණනක් රජයට ඉතිරි කරල දුන්නත් එයට නිසි ඇගයීමක් නොලැබීම ඇත්තෙන්ම කණගාටුවට කරුණක්. තම උපන් රටට නිහඬව කල මේ විශිෂ්ඨ සේවය වෙනුවෙන් පුද්ගලයෙකුට ලබාදිය හැකි විශිෂ්ටතම සම්මානයෙන් ඔහු පිදුම් ලැබිය යුතුයි. ❤️❤️

    අමුක ඩුමුක නැටුම් නැටවීම වෙනුවෙන් තම ගුවන් කාලය නිර්ලෝභීව යොදවන සමහර මාධ්‍ය ආයතන වලට මෙවැනි විරුවන්වද ඉඳහිට හෝ නෙත ගැටේවා 🙏🙏

    සටහන: වෛද්‍ය දර්ශන ප්‍රේමරත්න

    https://m.facebook.com/story.php?st...LoZsU5gHeJCBXol&id=1615282929&mibextid=Nif5oz

    https://m.fa. cebook.com/story.php?story_fbid=pfbid02oFvQWooCSemtUBkkFjLHqG1Uuz62SbrBVUx4TGgK3fxYq2dx73LoZsU5gHeJCBXol&id=1615282929&mibextid=Nif5oz
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,497
    113
    ආශ්චර්යමත් රටක
    @MihiCherub මේකේ UI බලන්න. අර දවසක් අපි කතා කරපු සීන් ඒකමයි. UI ගැන care කරන් නෑ මෙයාලා වැඩේ තාම බලන්නේ

    Seriously?
    දැන් උබ කියන්නෙ ඕක හදපු කෙනා තමන්ට අදාළ නැති වැඩක් අතින් කයිට් කරන් කරල දීලා තව කැටයං දාල දෙන්නත් ඕන කියලද? 😹😹
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    Seriously?
    දැන් උබ කියන්නෙ ඕක හදපු කෙනා තමන්ට අදාළ නැති වැඩක් අතින් කයිට් කරන් කරල දීලා තව කැටයං දාල දෙන්නත් ඕන කියලද? 😹😹
    එක ඒ මෙංශං කරපු කෙනා එක්ක කරපු කතාවක් මචං. උබ හිතන දෙයක් නෙවෙයි ඒක. අපි දෙන්න දවසක් UI එක ලස්සනට තියෙන ඒක ගැන පොඩ් කතාවක් කරා. මේකේ UI දැක්කම ඒක ආයේ මතක් උනා. UI UX කොච්චර දුරට app එක වැඩ කරන එකට වැදගත්ද කියල.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    Seriously?
    දැන් උබ කියන්නෙ ඕක හදපු කෙනා තමන්ට අදාළ නැති වැඩක් අතින් කයිට් කරන් කරල දීලා තව කැටයං දාල දෙන්නත් ඕන කියලද? 😹😹
    උබ දැන් මැද්දෙන් පැනපු නිසා කියන්නන්

    ඕක අපි දැන් SE mind එකෙන් බලද්දි අවුල් වගේ. ඕයිට කලිනුත් ඔහොම ස්කොලෙක සර් කෙනෙක් හදලා තිබ්බ ඔය වගේ. කෙස් එක තියෙන්නේ අපි SE ඔක්කොම දාලා කල්පනා කරාට reality එකේදී button එක එබුවම වැඩේ වෙනවා නං ඇති. පස්සේ expand කරන්න පුළුවන් use case එක වැඩ නං. ඒත් SE industry එකේ ගොඩක් වෙලාවට අපි UI technology ගැන කරදර වෙනවා වැඩි. එක අපි හිතන විදියට වැඩ කරන්නේ නෑ කියන්න උදාහරණයක් විධියට මෙංශාන් කරේ.

    ඕක හදපු කෙනා තමන්ට අදාළ නැති වැඩ
    එහෙම වැඩ ජාති නෑ. මේ මනුස්සයා මේක කරලා ඇත්තේ එයාගේ වැඩ වලට එක පහසුවක් වෙන නිසා ඒක improve කරගන්න. ගොඩක් doctor ල ඔය වගේ process හදනවා. අර බදුල්ලේ දත් දොස්තර එහෙම වගේ අය. වැඩේ රිසාල්ට් එක ගැන තමා ෆෝකස් එක.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,959
    10,111
    113
    මේකේ ඉන්න වෙසිගේ පුතාලට ෆන්ෂන් ඕන නැ පකේ ui ඒක ලස්සනට තිබ්බම ඇති. කතාවට රුපෙට රැවටෙන මෝඩ වෙසිගේ පුතාල. අවුරුදු 70 ගානක් රටට කෙළවෙන්න හේතුවත් ඕක තමා
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මේකේ ඉන්න වෙසිගේ පුතාලට ෆන්ෂන් ඕන නැ පකේ ui ඒක ලස්සනට තිබ්බම ඇති. කතාවට රුපෙට රැවටෙන මෝඩ වෙසිගේ පුතාල. අවුරුදු 70 ගානක් රටට කෙළවෙන්න හේතුවත් ඕක තමා
    මොකෝ තරහ ගිහින්. ගන්ජා ඉවරද ?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,781
    54,173
    113
    Colombo
    මේකේ ඉන්න වෙසිගේ පුතාලට ෆන්ෂන් ඕන නැ පකේ ui ඒක ලස්සනට තිබ්බම ඇති. කතාවට රුපෙට රැවටෙන මෝඩ වෙසිගේ පුතාල. අවුරුදු 70 ගානක් රටට කෙළවෙන්න හේතුවත් ඕක තමා
    පල්සර් එක වික්කද ?
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    UI eke components theena widoha adala weanwa time eka crucial wada waladi,
    eg airport eke system eka immigration ekata ekkenekwa 40sec(dan mathaka nha time eka 40 or 45 sec mathaka widhat) walata kalin ekkenkwa clear karanna ona.
    system eka upgrade karaddi UI ekata poddak wenas karala thibba enter karanna aluth data thibuna nisa.
    tika dawasa use karaddi time eka wenadata wada 5, 10 sec wadiyen yana nisa ayeth mulu UI ekama redesign karanna una eka parak neme, time eka adu wenakan,
     
    මාත් ඔහොම එකක් කරල තියෙනව. එකේ උනේ ටයිම් එක නෙවෙයි use කරපු අය ටිකක් වයසයි. ඒ නිසා ඔක්කොම තඩි අකුරු කරන්න උනා.