Birthday

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    අද ශ්‍රී ලංකා ගුවන් සේවයට ඉතා වැදගත් දවසක්... මේ දවස සෑම ගුවන් යානයක්ම සමරන දවසක්... :yes::yes:
    (කට්ටිය බලනවා ඇති මොකෝ කියලා)
    ඇත්තටම මොකෝ ඒ :eek:

    අද ශ්‍රී ලංකා ගුවන් සේවයේ ඉතා විශේෂ පුද්ගලයන් දෙන්නෙක්ගේ උපන් දින දෙකක් තියනවා...
    ලේසිනෑ :shocked::shocked:
    මුන් දෙන්නා ෆොටෝකොපි දෙන්නෙක් (ඒ කිව්වේ කිඹුල්ලු..අර එක දවසේ එකම වෙලාවේ ඉපදුන උන්):rolleyes::rolleyes:
    ඇත්තටම මුලින් එලියට ආපු එකා ගැන කතා කරලා වැඩක් නෑ. :baffled: ...ඒකාට ප්ලේන් එකක් දැක්කාම ඇදුම් තෙත් වෙන ගානට මාර ප්ලේන් මේනියාවක් තියෙන්නේ... :rofl:
    (ඕකා මගේ උපන් දිනේ දවසේ මාව කෑව :angry: අද මම ඕකව කනවා :rofl:)
    මේ ලගක් වෙනකං forever alone ජීවිතයක් ගෙව්වා :dull:
    අන්තිමට දුක් අදෝනා අහන්න බැරිම තැන අපි මංගල කිංකිණි එකේ දාලා ඇන්ටි කෙනෙක්ව සෙට් කරලා දුන්නා.. :rofl:
    දැන් ඒ වදේ ඉවරයි... දැන් ගෑනි අපිට බනිනවා මූගේ කිසිම ආදරයක් නෑ රෑ එලිවෙනකං ගේම් ගහනවා කියලා.... :baffled:
    ඒ පුද්ගලයා තමයි මේකා (මට පුදුම තරහක් තියෙන්නේ :angry::angry: )

    free-vector-plane-in-the-sky-clip-art_109594_Plane_In_The_Sky_clip_art_medium.png
    rashee_irosh

    මේ ඔහුගේ රාජකාරි අතරතුර ගන්නා ලද ඡායාරූපයක් :yes: :cool:
    businessman_cleaning_airplane_window_42-16687796.jpg


    දැන් අනිකා දෙසට හැරෙමු :cool:
    මූ වෙනස්ම චරිතයකි :yes:
    ඌ හොද එකාය :P
    අරූ වගේ නෙමයි :no:
    අහිංසක මිනිස්සුන්ට මඩ ගහන්නේ නැත.. (එම නිසා මමද උට මඩ ගහන්නේ නැත) :cool:

    මිනිහා උප්පතියෙන්ම කෙල්ලෙක් එක්ක යාළු වී ආපු එකෙකි... :love:
    ලොකු එකාට ප්ලේන් එකක් දැක්කාම චූන් වෙනවා වගේ මූට බයික් දැක්කාම චූන් වෙයි.. :rofl:
    මූ ගුවන්තොටුපල් පස්ස පැත්තවල් චෙක් කරන අංශයේ ගොන්ජුවා :angry::angry: සමග සේවය කරන පුද්ගලයෙකි

    මේ ඉන්නේ ඒකා

    samee_1987
    samee_1987
    profilepic175697_6.gif


    Man_Wearing_a_Suit_Riding_a_Motorcycle_Royalty_Free_Clipart_Picture_090505-033835-757042.jpg


    ඉතිං මේ ෆොටෝ කොපි ඩබලක හැපි බර්ත් ඩේ කියන්න, මඩ ගහන්න, පාර්ටි දාන්න, පාර්ටි ඉල්ලන්න මෙතනට සෙට් වෙයල්ලා

    මුන් දෙන්නගේ කුඩා කල ඡායාරූපයක්
    1381.jpg



    2597604.png

     
    Last edited:
    • Like
    Reactions: Iron Monger

    Mrs. delmar

    Junior member
  • Aug 24, 2013
    705
    7
    18
    මේ ලගක් වෙනකං forever alone ජීවිතයක් ගෙව්වා :dull:
    අන්තිමට දුක් අදෝනා අහන්න බැරිම තැන අපි මංගල කිංකිණි එකේ දාලා ඇන්ටි කෙනෙක්ව සෙට් කරලා දුන්නා..

    haiyo salliii :rofl::rofl::P