Help to buying Nissan FB15 Car

*legend*

Active member
  • Jan 2, 2008
    1,359
    24
    38
    Mama hitanawa EK wala FB15 use karana aya odak innawa kiyala.mage budget (2million)eke hatiyata ganna hitagena inne 2000-2001 wage year eke super saloon auto ekak. mata pahalin tiyena dewal tama hariyatama dana ganna oni.

    1) FB15 normal use karanna hoda car ekakda ? maintenance kohomada ?
    2) Fuel efficiency eka kohomada ?
    3) Censors wala prasnayak tiyenawada(2000 walin pahala ewage) ?
    4) 2001 model eke suspension wala prasnayak tiyenawada ?
    5) Mage budget eke hatiyata hoda car ekak hoya ganna puluwan wevida ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    macho math 20kata wage FB15 ekak hoya hoya thama inne..... mama nan danna widiyata

    1) Normal use ekata hondayi. Maintenance normal.
    2) samannyen 8-10 wage thama town eke...... FB15 eken wadi mileage ekak ganna baa
    3) sensor case ekak nan hadala wage..... eke loku issue ekak naa.. kohomath 20 wage 2001-2002 awuruduwala car ganna puluwanne.. case eka awe 1999 car walata man danna widiyata
    4) FB15 ekeyi N16 ekeyi suspension wala cese thiyenawa kiyala ahala thiyenewa.... FB15 ekata nan loku issue ekkak naa wage.. habayi kokatath hoyala balapan
    5) ow......
     
    thanks machan reply ekata fuel karana eka nam godak drive karana widiyata wenas wenawa neda ?
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,133
    113
    Nugegoda
    FB15 New shell 2001 න් පස්සෙ ආපු එක තමයි ගොඩක් අය හොඳයි කියන්නේ
     
    *legend*

    Active member
  • Jan 2, 2008
    1,359
    24
    38
    ow ow.......... umba thel karana wahanayak balanawanan ithin corolla 110 wage ganin... FB15 eken nan wadi thel kirillak balaporoththu wenna baa.....
    Kalin man laga CE110(Diesel) ekak tibbe eka wikunna dan ayemath 110 yanna idea ekak na eka poddak old look ekak tiyena nisa natnam hodama car ekak:yes: Honda Civic ES1/ES8 ehema kohomada machan honda gana mama danne na.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    Kalin man laga CE110(Diesel) ekak tibbe eka wikunna dan ayemath 110 yanna idea ekak na eka poddak old look ekak tiyena nisa natnam hodama car ekak:yes: Honda Civic ES1/ES8 ehema kohomada machan honda gana mama danne na.

    honda es1 and es8 dekama hodai
    hoda comfortable and look
    thel kirillath aulak ne

    hodata use karapu auto 1k hoya ganna puluwan 21 wage wenakota
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Kalin man laga CE110(Diesel) ekak tibbe eka wikunna dan ayemath 110 yanna idea ekak na eka poddak old look ekak tiyena nisa natnam hodama car ekak:yes: Honda Civic ES1/ES8 ehema kohomada machan honda gana mama danne na.

    ane manda ban... honda gana wadi deyak danne naa.. habayi es8 eka nan yanne 27-28 wagene......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    1) FB15 normal use karanna hoda car ekakda ? maintenance kohomada ?

    :yes: එකෙන්ම හොද කාර් එකක්...... 2004 ඉදන් අපේ ගෙදර එක තිබේ..... :) ලෙඩකට කියලා එන්නේ, ලෝවර් ආම් බුෂ් ගහන්න වෙන එක තමා.....

    2) Fuel efficiency eka kohomada ?

    කොළඹ දුවනවා නම් (මැනුවල් ගියර් මොඩල් එකක් හොදේ අපේ එක) 10Km තමා..... දුර දුවන්න, 95 Octane ගහලා 16.8Km කරා ලීටරේට...... 90 වලින් නම් 15.4 වගේ තමා උපරිම..... :)

    3) Censors wala prasnayak tiyenawada(2000 walin pahala ewage) ?

    මගේ නම් එයාර් ෆ්ලෝ සෙන්සරේ තමා දාන්න උනේ.... ඒකත් මගේ පණ්ඩිත වැඩක් නිසා..... :dull:

    4) 2001 model eke suspension wala prasnayak tiyenawada ?

    කිසි අවුලක් වෙලා නෑ.... අපේ එකත් 2001 එකක්.... :)

    5) Mage budget eke hatiyata hoda car ekak hoya ganna puluwan wevida ?

    මේ ගැන නම් රත්තරං ගෙන් අහපන් මචෝ.... :)
     
    Lower arm bush eka nitarama yanawada? mage yaluwek kiwwe 2001 model eke suspension awlak tiyenawa kiyala.mama hitanne oya kiyapu deyama wenna ati.mama auto ekak tama ganna hitagena inne eth drive karanna kamati nam manual tama hadisiyakadi wikunanna giyama manual poddak ganna kattiya adi madi karnawa.censors wala prasne gana kiwweth yaluwek tama ekath oya kiyapu widiyata air flow censor ekata watura giyamalu enne.engine eka wash karaddi parissamin(cover karala) kara nam hari kiyala tama mechanic kenek kiwwe.man laga kalin tibbe Toyota CE110 ekak ekath godak hoda car ekak dan nawatath 110 gannawada FB15 gannawada kiyana prasneta madi wela tama inne:confused:110 gannawanam AE110 tama ganna wenne mokada Diesel Petrol kiyala dan loku wenasak na anika mama lokuwata dura gaman yana kenek neme niwaduwata gedara giyama 100-200km wage tama yanne anika Diesel maintenance wadiy mechanic kenekegen ahuwoth kiyanne Nissan wahana walata awenika leda tiyenawalu Toyota ehema nalu(Corolla,Carina,Premio)mey gana hariyatama dana ganna kawruth nadda bro EK wala ?

    mama rattaranta pm kala reply na aya odak busy wage:yes:
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    Mama hitanawa EK wala FB15 use karana aya odak innawa kiyala.mage budget (2million)eke hatiyata ganna hitagena inne 2000-2001 wage year eke super saloon auto ekak. mata pahalin tiyena dewal tama hariyatama dana ganna oni.

    1) FB15 normal use karanna hoda car ekakda ? maintenance kohomada ?
    Gedaraka use karanna honda car ekak. Ape eka 200k indan pawichci karanne. Hariyata pawichchi kaloth loku maintainance enne na.

    2) Fuel efficiency eka kohomada ?
    Colombo nam 9k 10k wage thama. Outstation nam 12k wage karanawa. Mage wadima karala thiyenne 15k outstation waladi.

    3) Censors wala prasnayak tiyenawada(2000 walin pahala ewage) ?
    Censor case eka thiyenne 1998 / 1999 models wala. 2000 model ekayi eeta passe aapu ewayi hondai. Mage ekath 2000 ekak.

    4) 2001 model eke suspension wala prasnayak tiyenawada ?
    2000 model eke nam ehema case ekak na. Passe aapu model walath ehema case enawa kiyala ahala na. Lower Arm Bush yaawa kiyala samaharu kiyanawa. Eth me awurudu 9 tama eka replace kare deparak witharai.

    5) Mage budget eke hatiyata hoda car ekak hoya ganna puluwan wevida ?
    FB15 ekak nam ithin 20kata withara ganna puluwan. Kochchara kal giyath honda market demand ekak thiyena car ekak.

    :) :) :)
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    machan 2ml tiyanawa nam carina my road ekak try karapan, FB15 hodai, suspenssion awul nisa echchara comfartable na... eth maintanance adui, fuel karanawa
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Mama hitanawa EK wala FB15 use karana aya odak innawa kiyala.mage budget (2million)eke hatiyata ganna hitagena inne 2000-2001 wage year eke super saloon auto ekak. mata pahalin tiyena dewal tama hariyatama dana ganna oni.

    1) FB15 normal use karanna hoda car ekakda ? අනිවාරෙන්ම maintenance kohomada ? ලක්ශෙට අඩු එකක් හොයාගත්තොත් රෙපෙයාර් නැතිම තරම්. ජෙනරල් මේන්ටෙනන්ස් පමනි
    2) Fuel efficiency eka kohomada ? වාහන එලවන්න දන්නවයි කියලා හිතනින්න නොදන්න මීමා වගේ එලවන එකෙක් නම් 9ක් කරයි දුර ලග ඇවරේජ්. වාහන එලවන්න දන්න එකෙක් එලෙව්වොත් 12.5ක් කරයි දුර ලග ඇවරේජ් (මෙම ගනන් ඔටෝ වාහනය සදහායි )
    3) Censors wala prasnayak tiyenawada(2000 walin pahala ewage) ? 1998/1999 එයාර් ෆ්ලෝ සෙන්සරේ ලෙඩක් ආවා. ඒවා සේරම දැන් හදලා ඉවරයි. 2000න් පස්සේ ආව එකේ ලෙඩක් ආවෙත් නෑ එන්නෙත් නෑ
    4) 2001 model eke suspension wala prasnayak tiyenawada ?FB 15 එකේ සස්පෙන්ශ 110 එකට වඩා චූට්ටක් සුමට බව වැඩි නිසා සවුත්තු වෙන්න බලනවා. ඒක හැමදාම එන ලෙඩක් නෙමේ. ආයු කාලය අඩු වීමක් විතරයි. බොනට් කොන් දෙකට ඩිකි කොන් දෙකට අත තියලා පද්දලා බලපන්. සනීපයි නිවාරනයි....!
    5) Mage budget eke hatiyata hoda car ekak hoya ganna puluwan wevida ? අනිවාරෙන්ම. නෙට් එකෙන් බලන්න එපා. පත්තරෙන් බලපන්. වාහන බැහැලා තියෙන්නේ

    මේ මගේ එකතුවේ දැනට තියෙන FB15 එකක්. මම මේක ෆේස් බුකියෙත් දැම්මා. මේකත් 2001, එලකිරියේ අයට කිසිම වාහනයක් විකුනන්නේ/ විස්තර දෙන්නේ නෑ. ඒ නිසා ගන්න අහන්න එපා

    1012744_1420255668210476_1846469570_n.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    1) FB15 normal use karanna hoda car ekakda ? maintenance kohomada ?

    :yes: එකෙන්ම හොද කාර් එකක්...... 2004 ඉදන් අපේ ගෙදර එක තිබේ..... :) ලෙඩකට කියලා එන්නේ, ලෝවර් ආම් බුෂ් ගහන්න වෙන එක තමා.....

    2) Fuel efficiency eka kohomada ?

    කොළඹ දුවනවා නම් (මැනුවල් ගියර් මොඩල් එකක් හොදේ අපේ එක) 10Km තමා..... දුර දුවන්න, 95 Octane ගහලා 16.8Km කරා ලීටරේට...... 90 වලින් නම් 15.4 වගේ තමා උපරිම..... :)

    3) Censors wala prasnayak tiyenawada(2000 walin pahala ewage) ?

    මගේ නම් එයාර් ෆ්ලෝ සෙන්සරේ තමා දාන්න උනේ.... ඒකත් මගේ පණ්ඩිත වැඩක් නිසා..... :dull:

    4) 2001 model eke suspension wala prasnayak tiyenawada ?

    කිසි අවුලක් වෙලා නෑ.... අපේ එකත් 2001 එකක්.... :)

    5) Mage budget eke hatiyata hoda car ekak hoya ganna puluwan wevida ?

    මේ ගැන නම් රත්තරං ගෙන් අහපන් මචෝ.... :)

    උබේ කාර් එක වන් ඕනර් නිසා විකුනන්න එපා. හොද 2000/2001 කාර් දැන් අඩුයි

    විකුනනවනම් රත්තරං කියලා එකෙක් උබේ බුකියේ ඇති, ඌට විකුනපන් :P
     
    *legend*

    Active member
  • Jan 2, 2008
    1,359
    24
    38
    රත්තරං;16033032 said:
    Mama hitanawa EK wala FB15 use karana aya odak innawa kiyala.mage budget (2million)eke hatiyata ganna hitagena inne 2000-2001 wage year eke super saloon auto ekak. mata pahalin tiyena dewal tama hariyatama dana ganna oni.

    1) FB15 normal use karanna hoda car ekakda ? අනිවාරෙන්ම maintenance kohomada ? ලක්ශෙට අඩු එකක් හොයාගත්තොත් රෙපෙයාර් නැතිම තරම්. ජෙනරල් මේන්ටෙනන්ස් පමනි
    2) Fuel efficiency eka kohomada ? වාහන එලවන්න දන්නවයි කියලා හිතනින්න නොදන්න මීමා වගේ එලවන එකෙක් නම් 9ක් කරයි දුර ලග ඇවරේජ්. වාහන එලවන්න දන්න එකෙක් එලෙව්වොත් 12.5ක් කරයි දුර ලග ඇවරේජ් (මෙම ගනන් ඔටෝ වාහනය සදහායි )
    3) Censors wala prasnayak tiyenawada(2000 walin pahala ewage) ? 1998/1999 එයාර් ෆ්ලෝ සෙන්සරේ ලෙඩක් ආවා. ඒවා සේරම දැන් හදලා ඉවරයි. 2000න් පස්සේ ආව එකේ ලෙඩක් ආවෙත් නෑ එන්නෙත් නෑ
    4) 2001 model eke suspension wala prasnayak tiyenawada ?FB 15 එකේ සස්පෙන්ශ 110 එකට වඩා චූට්ටක් සුමට බව වැඩි නිසා සවුත්තු වෙන්න බලනවා. ඒක හැමදාම එන ලෙඩක් නෙමේ. ආයු කාලය අඩු වීමක් විතරයි. බොනට් කොන් දෙකට ඩිකි කොන් දෙකට අත තියලා පද්දලා බලපන්. සනීපයි නිවාරනයි....!
    5) Mage budget eke hatiyata hoda car ekak hoya ganna puluwan wevida ? අනිවාරෙන්ම. නෙට් එකෙන් බලන්න එපා. පත්තරෙන් බලපන්. වාහන බැහැලා තියෙන්නේ

    මේ මගේ එකතුවේ දැනට තියෙන FB15 එකක්. මම මේක ෆේස් බුකියෙත් දැම්මා. මේකත් 2001, එලකිරියේ අයට කිසිම වාහනයක් විකුනන්නේ/ විස්තර දෙන්නේ නෑ. ඒ නිසා ගන්න අහන්න එපා

    1012744_1420255668210476_1846469570_n.jpg

    Godak stutiy machan reply ekata:) habai dan mage adahasa poddak wenas wela tiyenne mokada mama danna kenekge 121 LX 2003 Manual ekak hamba una.Miniha ekata 24k kiyanawa habai tawa poddak adu karala ganna puluwan wevi mama hitana widiyata:yes:Podi prasnayak tiyenawa 121 manual 2003 LX mey ganata watinawada kiyala :confused: mama nam godak kamati maual drive karanna eth wikunanna awsyatawak awoth tama gataluwa.car eka 1 lack wage duwala tiyenawa habai hodata maintain karala tiyenawa.Miniha kiyana widiyata 14-15 k wage fuel karanawalu :rolleyes:

    121 ekak ganna bari unoth ganna hitagena inna ekama vehicle eka FB15 tama.mama kata kala 121 eka ganna bari unoth wena ekak 24k wage ganakata hoya ganna puluwan wevida?(mama loku salli karayek nam neme mage ate tiyenne 17-18k wage itiri tika podi loan parak danna tama hitagena inne)