Body ~ Sinhala A Short Film about Sexual harassment

cybershot

Member
Apr 23, 2013
1,871
248
0
දන්නවනේ ඉතින් ලoකාවේ ගොඩක් උන්ගේ මෝල කරවෙලා කියලා... අපි ඉතින් එහෙම උනාම නරක ඇමරිකාව හරි සනී අක්කගෙ හරි මොකක් හරි බලල ඒක නැති කරගන්නවා.ඒක ඉතින් normal.. හැබැයි හැමෝම එහෙම නෑ...
සමහර ඩයල් ඉන්නවා ඊට එහා යන... කමක් නෑ ඉතින් තමන්ට වැඩිපුර තියනව නන් සල්ලි දීලා මොකක් හරි කරගත්තට..හැබැයි පාරෙ බස් වල නැත්තන් වැඩ පලේ ඉන්න අහින්සක අසරණ තමන්ගේ සහෝදරිය වගේ නැත්තන් දුව වගේ කෙල්ලෙක්ට කරදර කරන එක නන් මහම මහ නින්දිත වැඩක්....

ඒවගේ උන්ගේ කපල බටර් ගාල බල්ලොන්ට කන්න දාන්න ඕනේ... හැබැයි මම නන් හිතන්නේ නෑ බල්ලොවත් කයි කියලා

මේ සම්බන්ධව හැදුනු සින්හල කෙටි චිත්‍රපටයක් තමයි මේ

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අපෝ මමත් ඕක ටික දවසකට කලින් බැලුවා බං....

    අප්පිරියා හිතුනා ලංකාවේ සහ ලෝකයේ ඉන්න මේ වගේ මිනිස්සු ගැන...විශේෂයෙන් අර අන්තිමට වෙන සීන් එකෙන් ගොඩක් එපා වුනා..මට මේ ෆිල්ම් එක බලනකන් මේ ලෝකේ එහෙම දේවල් වෙන්වා ඇති කියලා හිතුනේම නැහැ..මට මහ පිලිකුලක් ඒ වගේම ලැජ්ජාවක් දැනෙනවා ඒ වගේ මහ ජරා මිනිස්සු ඉන්න ලෝකෙක මම ජීවත් වෙනවා කියන එක ගැන...

    ඔය වගේ එවුන්ට ලැබෙන්නෙ අපායෙත් මහ ජරාම ජරා තැන් ටික තමයි...කර්මය කියලා දෙයක් මේ ලෝකේ තියෙන නිසා හොදයි...
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ගණිකා මඩම් නීති ගත කරන්න ඕනේ මෙන්න මේ වගේ දේවල් නිසයි. වැල බලන එකාට, සල්ලි තියෙන එකාට අසහනේ දුරු කරගන්න ක්‍රම තියෙනවා නමුත් දුප්පත් එකාට වෙන්නේ හොරෙන් ගෑණු නානවා බලන්නයි, ජැක් ගහන්නයි, කෙල්ලෝ රේප් කරන්නයි විතරයි. ගෑණියෙක් බැන්දත් ගෑණිගේ කැමැත්ත ඕනේ ලංකාවේ sex කරන්න නැත්නම් ඒක ගෘහස්ථ ප්‍රචණඩත්වයක් හැටියට නීතියෙන් සලකන්නේ (බටහිර රටවල නම් Marital Rape law එක තියෙනවා නමුත් ලංකාවේ එහෙම නෑ). මේකෙන් වෙන්නේ දුප්පත් පිරිමින්ට අසහනේ දුරුකරගන්න කරන්න දෙයක් නැති වෙන එකයි එතකොට වෙන්නේ දුප්පත් අසහනකාරි පිරිමින් පීඩනයට ලක් වෙන එකයි.

    මෙතන ඉන්න එවුන්, ඇමතිලා ගණිකා මඩම් හොද නෑ කියලා සංස්කෘතික බණ කිව්වට උන්ට උනත් හොද කෑල්ලක් දුන්නොත් නොගහා ඉන්නවද? නෑ නේ? ඉතින් තව මොන කථාද. අනික ලංකාවේ sex ගොඩක් එවුන් බලනවා Internet එකේ (Google වාර්තාවට අනුව)
    එතකොට ලංකාවේ ගොඩක්ම ඉන්නේ වැදි බණ කාරයෝ. එක Tab එකක ආගමික ලිපියක් කියවන ගමන් අනෙක් tab එකේ Porn බලන එවුනුත් ලංකාවේ ඉන්නවා.

    ඒක නිසා ගණිකා මඩම් අඩු ගානේ ඉදලා සුපිරි මට්ටම් දක්වා දාලා සේවය රට පුරා දෙනවා නම් මේවා නිකම්ම නවතිනවා මොකද එතකොට මෝල් එවුන්ට යන්න තැනක් තියෙන නිසා.

    අඩුගානේ මඩම් වලට එතකොට දුප්පතාට යන්න පුලුවන්, මධ්‍යයම ගානේ මඩම් වලට මධ්‍යයම පාන්තිකයන්ට යන්න පුලුවන්, සුපිරි ගණිකා මඩම් වලට පෝසත් එවුන්ට යන්න පුලුවන් (ඕනේම රටක පන්ති තුනක් තියෙනවා නේ රටේ ධනවාදය තියෙනව නම්). නමුත් මේවා විදිමත් විදියට නීති ගත කරලා පාලනය කරන්න ඕනේ. පිම්පියන්ට ගණිකාවන්ව සූරාකන්න දෙන්න නරකයි, Clients ලට ගණිකාවන්ට හිරිහැර කරන්න දෙන්න නරකයි, ගණිකාවන් වුනත් දූෂණය වෙන්න පුලුවන් කියලා මතක තබා ගන්න ඕනේ එතකොට යම් කෙල්ලෙක් ගණිකාවක් කියලා ඒකිව දුෂණය කරන්න යන්න නරකයි, ගණිකාවට සහා ගණිකා මඩම් වලට යන එවුන්ට සමාජයේ නිසි තැනක් ලැබෙන්න ඕනේ, STD වගේ රෝග නිවාරණය වැළැක්වීමට, අනවශ්‍යය ගැබ් ගැනීම් වැලැක්වීම සදහා පාසැල් වල වෙනමම විෂයක් ලිංගිකත්වය ඉගැන්වීම සදහාම වෙන් කරන්න ඕනේ ඒක හැම සිසු/සිසුවියන්ටම අනිවාර්‍යය කරන්න ඕනේ, ආගමික බලපෑම් අයින් කරන්න ඕනේ, ගණිකා මඩම් වල ගුණත්මක භාවය වැඩි කිරිම සදහා හැම දිස්ත්‍රික්කයකම ගණිකා මඩම් ප්‍රමාණයේ සීමාවක් තිබිය යුතුයි (නැත්නම් හතු පිපින්න වගේ ගණිකා මඩම් හැදුනොත් ඒකේ ගුණාත්මය භාවය අඩු වෙන්න පුලුවන්), ගණිකාවන් බදවා ගන්නකොට ඒ සදහා විධිමත් පුහුණුවක් තිබිය යුතුයි,ගණිකාන්වට වෙනම රක්ෂණ ක්‍රමයක් හදුන්වා දෙන්න ඕනේ, අනෙකුත් බෝවෙන රෝග ව්‍යාප්ත වීම වැලෑක්වීම සදහා සෞඛ්‍යය රෙගුලාසි තිබිය යුතුයි (ඒ කියන්නේ ගණිකාවන් හැම මාසේම Health එක test කරන්න ඕනේ, ඒකට එන clients ලගේ health එක test කරන්න ඕනේ etc..)

    මම මෙතන කිව්වේ අසහනකාරි පිරිමි ගැන විතරයි තවත් අසහනකාරි ගෑණුත් ලංකාවේ ඉන්නවා. ඒක ගැන මම මෙතන කියන්නේ නෑ අදාළ නැති නිසා. නමුත් මට මතකයි එක සැරයක් මම කියෙව්වා News එකක් පිරිමි ගණිකා මඩම් සහා ඒවට යන ගෑණූ ගැන. එතකොට ගෑණූ ගණිකාවන් විතරක් නෙවෙයි පිරිමි ගණිකාවන් වුනත්ට වුනත් තැන දෙන එක වටිනවා. පිරිමි වගේ නෙවෙයි ගෑණුන් සාමාන්‍යයෙන් ලැජ්ජයි (SLUT SHAME එක නිසා- බඩුවක් කියලා හංවඩු ගැහෙන එකට කියන්නේ SLUT SHAME කියලයි) එතකොට Privacy එක ගැනත් අවදානය යොමු කරන්න ඕනේ.

    ලිංගිකත්වය කියන්නේ මැජික් එකක් නෙවෙයි ඒක සාමාන්‍යය දෙයක් නමුත් ඒකට ඇබ්බැහි වීම හරියට යම් කෑමකට ඇබ්බැහි වෙනවා වගේ වැඩක්. ඒක නරකයි, ඕනේම දෙයකට ඇබ්බැහි වීම කොහොමත් නරකයි. ඒ වගේම sex කරන කොට ගෑණුන්ව USE වෙනවා කියන එක මෝඩ කථාවක් sex කරන කොට කවුරුත් USE වෙන්නේ නෑ. දෙගොල්ලෝම තමන්ගේ sexual feeling එක තෘප්ත කරගන්න එකයි කරන්නේ. ඊළග එක තමයි කවුරු හරි එකෙක් sex වලට කැමති වුන පළියටම හැම එකා එක්කම බුදිය ගන්න සුදානම් නෑ මිනිස්සුන්ට වුනත් තියෙනවා විවිධ රුචි අරුචි කම්. සමහර එවුන් කැමතියි නදීශා එකක් බුදිය ගන්න නමුත් නදීශා එක්ක බුදිය ගන්න කැමති හැම එකාම කැමතිද පාරේ එළවලූ විකුණන වට්ටි අම්මා කෙනෙක් එක්ක බුදිය ගන්න? මම හිතන්නේ නෑ ඒකනිසා හැම එකාටම තියෙනවා රුචි අරුචි කම්. sex වලට කැමති පළියටම හැම එකා එක්කම බුදිය ගන්න කිසිම එකෙක් කැමති නෑ. එහෙම කැමති නම් ඌට එහෙනම් වෙනමම මානසික ලෙඩක් තියෙනවා.

    ඒ වගේම සමහර එවුන් හිතන්නේ කෙල්ලෙක් sex වලට කැමති නම් ඕනේම හිගන්නෙක් එක්ක වුනත් ඒකි බුදිය ගන්න සූදානම් කියලා ඒක වැරදියි. ඊලග එක තමයි සමහර එවුන් අතේ ගහනවා නමුත් අතේ ගහන්න කැමති වුණ පළියටම ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඌ sex වලට කැමතියි කියලා. මම මේකේ දැක්කා එක ලිපියක DILDO ගැන ගිය thread එකකදි, ලංකාවේ DILDO අතේ ගහන්න use කරන ගෑණු ගැන ඒකේ ගොඩක් එවුන් කියලා තිබුනේ DILDO මොකටද අපිත් එක්ක sex කරන්න පුලුවන් නේ කියලා. මේක වැරදි මතයක් අතේ ගහන්න කැමති වුන පළියටම ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඒ ගෑණු හැම එකා එක්කම sex කරන කැමතියි කියලා. මම කලින් කිව්වා වගේ මිනිස්සුන්ගේ තියෙනවා රුචි අරුචි කම්.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    necrophilia
     
    1+
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :)
    පට්ට කතාව බන්.
    +13
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189

    Ane ban..uba hodatama dannawa lankawe minissu gana.oka neethi gathakaroth minissu eelagata robery denne owata yanna.danata awuruddakats issella kollo dennek laksha 15ka raththaran badu ussala ewa wikunapu salli okkoma wiyadam karala thibba ganikawanta.issella rate minissu hadila inna ona..ehema nathuwa owa neethigatha karoth wenne loku winashayak.
     
    අනුමාන කරලමයි උබ උබේ වාක්‍යය පටන් අරගෙන තියෙන්නේ. ඒ වගේම තර්කය පදනම් වෙලා තියෙන්නේ තනි උදාහරණයක් මතයි. කොල්ලො දෙන්නෙක් ගණිකාවකට වියදම් කරපු පළියට එතනින් අදහස් වෙන්නේ නෑ හැම එකාම එහෙම කරනවා කියලා.
    උබේ තර්කය එච්චර සාර්ථක නෑ.හොරකම් වෙනවා Mobile Phone කඩවල, රත්තරන් කඩවල, ඕනේම තැනක ඒක සාමාන්‍යය දෙයක්. මම පිළිගන්නවා මිනිස්සු හැදෙන්න ඕන කියලා නමුත් මිනිස්සු හැදෙන්නේ Actions මගින් මිසක් එකතැන පල්වීමෙන් නෙවෙයි.