මොකක්ද මේ නිල්පාට නත්තල් සීයා, මහින්ද මාමද ??
ඉතින් ඒක දැන් වෙනස් කරලද?නෑ, අර එස්.එල්.ටි ටෙලිකොම් එකේ අලුත් ඇඩ් එකට කියලා තිබ්බේ බං රතු පාට නත්තල් සීයා මේ පාර නිල් පාටින් ඇවිත් කියලා ඒ ගැනයි මේ කියලා තියෙන්නේ.
ඉතින් ඒක දැන් වෙනස් කරලද?
ශ්රිරන්ති නොනා ක්රිස්තියානිලු නේ.. එයා ඔඩරයක් දෙන්න ඇති..ඔව්, වෙනස් කරලා ඒ ගැනයි මේ දාලා තියෙන්නේ.