මේක ඇත්තද?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
1471929_521788781269031_395100236_n.jpg

මොකක්ද මේ නිල්පාට නත්තල් සීයා, මහින්ද මාමද ??
 

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මොකක්ද මේ නිල්පාට නත්තල් සීයා, මහින්ද මාමද ??

    නෑ, අර එස්.එල්.ටි ටෙලිකොම් එකේ අලුත් ඇඩ් එකට කියලා තිබ්බේ බං රතු පාට නත්තල් සීයා මේ පාර නිල් පාටින් ඇවිත් කියලා ඒ ගැනයි මේ කියලා තියෙන්නේ.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නෑ, අර එස්.එල්.ටි ටෙලිකොම් එකේ අලුත් ඇඩ් එකට කියලා තිබ්බේ බං රතු පාට නත්තල් සීයා මේ පාර නිල් පාටින් ඇවිත් කියලා ඒ ගැනයි මේ කියලා තියෙන්නේ.
    ඉතින් ඒක දැන් වෙනස් කරලද?
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    කවුරු හරි තමන්ගෙ ආගමට අපහාස වෙන එක වලක්වන එක වැරද්දක් නෙවේ
    US වල හෙලුවෙන් සැන්ට ගෙ ඩ්‍රෙස් අදින්න දුන්නට ලන්කාවෙ සින්හල සන්ස්කෘතික අභාශය ලබපු ක්‍රිස්තියානි, කතොලිකයො එහෙම ඉඩ දෙන්නෙ නැහැ,,

    අනික කාඩිනල්තුමා කෙලින් මනුස්සයෙක්...තමන්ගෙ ආගම,,මිනිස්සු රකිනවා
    කටානෙ කැසිනො හදන්න දෙන්නෑ කියටවත්

    මෙවට ඉරිසියා කරල වැඩක් නැහැ

    නමුත් අපේ හිමිවරු කැසිනෝ වලට ආවැඩීම ලජ්ජා සහගතයි
    බුද්ධාගමට එන තර්ජන වලක්වන්න තියා
    පන්සලට අඩ නිරුවතින් එක උපාසිකාවන්ට සන්වරව එන්න කියන්නවත් උවමනාවක් නැහැ
     
    Last edited: