New Lamborgihi Gallardo In SL

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලැම්බෝතුනක් තියනව අලුත්ම මොඩල් එකේ බ්ලෑක් එකකුත් එක්ක ලැම්බෝ ශෝරූම් එකේ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලැම්බෝතුනක් තියනව අලුත්ම මොඩල් එකේ බ්ලෑක් එකකුත් එක්ක ලැම්බෝ ශෝරූම් එකේ
    නොදන්න දේ කතා නොකර හිටු.. මොඩල්, පුහ්.. මොඩල් නැ ගොනො, ලැම්බොගිනි තියෙන්නේ, ඉතාලි බාශාවෙන් ලග්නවල නම්වලට..Gallardo එයින් එකක්..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය ඇවෙන්‍රා හොටලේ එකා බන්.. ඔය වේඉසාව ජේරාජ්ට ලොකු පොල්ලක් තිබ්බා.. මිනිහා මැරෙනකොට මූට කොටි ගානක් නය දීලා තිබුනා, පස්සේ ජේරාජ් ගේ ගැනී එව්වා ඉල්ලපුවහම මූ දෙන්න බැ කිව්වා, කේස් ඇදුනා ගොටා මැදට පැනලා සෙටල් කලා.. ෆුල් මූන් කියලා පොට් එකකුත් මූට තියනවා

    :shocked:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔය ඇවෙන්‍රා හොටලේ එකා බන්.. ඔය වේඉසාව ජේරාජ්ට ලොකු පොල්ලක් තිබ්බා.. මිනිහා මැරෙනකොට මූට කොටි ගානක් නය දීලා තිබුනා, පස්සේ ජේරාජ් ගේ ගැනී එව්වා ඉල්ලපුවහම මූ දෙන්න බැ කිව්වා, කේස් ඇදුනා ගොටා මැදට පැනලා සෙටල් කලා.. ෆුල් මූන් කියලා පොට් එකකුත් මූට තියනවා

    මේ තියෙන්නෙ විස්තරේ, ණය නම් නෙමෙයි නේද ජෙයරාජ්ගේ සල්ලි
    තමයි මෙයාගේ බිස්නස් වල දිව්වේ මම දන්න විදියට :dull::dull::dull:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    t6pd.jpg

    Hummer... onna wahane.........
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    නොදන්න දේ කතා නොකර හිටු.. මොඩල්, පුහ්.. මොඩල් නැ ගොනො, ලැම්බොගිනි තියෙන්නේ, ඉතාලි බාශාවෙන් ලග්නවල නම්වලට..Gallardo එයින් එකක්..

    Onna gon kathawak kiwwa, Lamborshini models walata nam tiyanne Fighting Bull lage names.

    Hondata hoyala balapan, lagana wala newei