නොදන්න දේ කතා නොකර හිටු.. මොඩල්, පුහ්.. මොඩල් නැ ගොනො, ලැම්බොගිනි තියෙන්නේ, ඉතාලි බාශාවෙන් ලග්නවල නම්වලට..Gallardo එයින් එකක්..ලැම්බෝතුනක් තියනව අලුත්ම මොඩල් එකේ බ්ලෑක් එකකුත් එක්ක ලැම්බෝ ශෝරූම් එකේ
ඔය ඇවෙන්රා හොටලේ එකා බන්.. ඔය වේඉසාව ජේරාජ්ට ලොකු පොල්ලක් තිබ්බා.. මිනිහා මැරෙනකොට මූට කොටි ගානක් නය දීලා තිබුනා, පස්සේ ජේරාජ් ගේ ගැනී එව්වා ඉල්ලපුවහම මූ දෙන්න බැ කිව්වා, කේස් ඇදුනා ගොටා මැදට පැනලා සෙටල් කලා.. ෆුල් මූන් කියලා පොට් එකකුත් මූට තියනවා

white eka dilantha malagamuwage eka wenda athi
eka orange color ekata wada lassanai wage
ඔය ඇවෙන්රා හොටලේ එකා බන්.. ඔය වේඉසාව ජේරාජ්ට ලොකු පොල්ලක් තිබ්බා.. මිනිහා මැරෙනකොට මූට කොටි ගානක් නය දීලා තිබුනා, පස්සේ ජේරාජ් ගේ ගැනී එව්වා ඉල්ලපුවහම මූ දෙන්න බැ කිව්වා, කේස් ඇදුනා ගොටා මැදට පැනලා සෙටල් කලා.. ෆුල් මූන් කියලා පොට් එකකුත් මූට තියනවා

නොදන්න දේ කතා නොකර හිටු.. මොඩල්, පුහ්.. මොඩල් නැ ගොනො, ලැම්බොගිනි තියෙන්නේ, ඉතාලි බාශාවෙන් ලග්නවල නම්වලට..Gallardo එයින් එකක්..