මේකටනම් හැමොටම රිදෙයි..

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
දැන් ඔය පරන හුයනුවලින් ඇති වැඩක් නැහැ:rolleyes:

1455988_10152451082794447_1135735705_n.jpg
:yes::yes:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඔය පරන හුයනුවලින් ඇති වැඩක් නැහැ:rolleyes:

    1455988_10152451082794447_1135735705_n.jpg
    ඒකනෙ කියන්නෙ,අපේ ආන්ඩුවට ඇවිත්,සම්බන්ධන් ගොයිය කැබිනට් ඇමතිකමක් එහෙම කරාම කාටද ආඩම්බර. :cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට කේස් නැ, මුස්ලිම් උන්ට නම් අවුල්..
    පුටින් කාටත් එක හැන්දෙන් බෙදන්නෙ,රෙදි ටික පැක් කරගෙන හිටු. :P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අප්පා ඇත්තට, එහෙම හොද මිනිස්සු හිටියා, තොපි උන්වත් මැරුවා.. ඒකත් මතක තියා ගනින්න්..

    උබලට සින්හල උන් දෙමල්ලු මරපු හැටි විතරද මතක බන්..ඇය් උබල කතා කරන්නෙ නැත්තෙ ඉන්දියන් සාම හමුදාව උබලගෙ උන්ව මරපු හැටි:angry:.උබලගෙ ගෑනු දූශනය කරපු හැටි:angry:.උබලගෙ දේවල් හොරකන් කරපු හැටි...තව මම අහල තියෙනව උන් මනුස්සයන්ව මහ පාරෙ ඉන්දවල ඇගවල් වලට චූ කරලත් තියෙනව කියල...අනික කලින් අර 83 සින්හල දෙමල කෝලාහලය ගැනත් උබ කතා කරල තිබ්බ.ඇයි උබල කතා කරන්නෙ නැත්තෙ ඒක ඇති වෙන්න මූලික හේතුව මොකක්ද කියල.(කොහොම උනත් එදා සින්හල මිනිස්සු හැසිරුන විදිහත් වැරදියි )
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබලට සින්හල උන් දෙමල්ලු මරපු හැටි විතරද මතක බන්..ඇය් උබල කතා කරන්නෙ නැත්තෙ ඉන්දියන් සාම හමුදාව උබලගෙ උන්ව මරපු හැටි:angry:.උබලගෙ ගෑනු දූශනය කරපු හැටි:angry:.උබලගෙ දේවල් හොරකන් කරපු හැටි...තව මම අහල තියෙනව උන් මනුස්සයන්ව මහ පාරෙ ඉන්දවල ඇගවල් වලට චූ කරලත් තියෙනව කියල...අනික කලින් අර 83 සින්හල දෙමල කෝලාහලය ගැනත් උබ කතා කරල තිබ්බ.ඇයි උබල කතා කරන්නෙ නැත්තෙ ඒක ඇති වෙන්න මූලික හේතුව මොකක්ද කියල.(කොහොම උනත් එදා සින්හල මිනිස්සු හැසිරුන විදිහත් වැරදියි )
    ඒවා කතා කරලා ඉවරයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබලට සින්හල උන් දෙමල්ලු මරපු හැටි විතරද මතක බන්..ඇය් උබල කතා කරන්නෙ නැත්තෙ ඉන්දියන් සාම හමුදාව උබලගෙ උන්ව මරපු හැටි:angry:.උබලගෙ ගෑනු දූශනය කරපු හැටි:angry:.උබලගෙ දේවල් හොරකන් කරපු හැටි...තව මම අහල තියෙනව උන් මනුස්සයන්ව මහ පාරෙ ඉන්දවල ඇගවල් වලට චූ කරලත් තියෙනව කියල...අනික කලින් අර 83 සින්හල දෙමල කෝලාහලය ගැනත් උබ කතා කරල තිබ්බ.ඇයි උබල කතා කරන්නෙ නැත්තෙ ඒක ඇති වෙන්න මූලික හේතුව මොකක්ද කියල.(කොහොම උනත් එදා සින්හල මිනිස්සු හැසිරුන විදිහත් වැරදියි )
    :yes: ඉන්දියාවෙ කෙරුවාව මටත් අමතක වෙලා තිබ්බෙ එල එල මතක් කරාට දෙන්නම් ඉස්සරහට ජම්බො.
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මාව කවුරුත් ගනන් ගන්නේ න බන්, මෙහෙමවත් එකක් දලා බැලුවේ අටෙන්ශන් පාරක් ගන්න, ඒකත් හරියන්නේ නැ මෙව්වා ෆේක් ලු.. යකුනේ බෞද්දයො කරපු කුප්ප වැඩක් ඇත්තෙම නැද්ද?

    -Rep added Ponz:P