ආගන්තුකයා...

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :P:P:P

    කාටද රිදුනේ කි‍යලා හිතාගන්න පුලුවන්......පේලි ගොඩාක් type කරලා......:rofl::rofl::rofl:
    12833_zps96b983fc.png
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේකට නම් හොඳටම රිදෙ‍යි.....:rofl::rofl::rofl:

    අපෙ බුවාගෙ ප්‍රෙම කතාව :cool:
    ඩැනියෙල් අප්පු (බුවාගෙ කෙල්ලගෙ පියා) :ඔය කොටාට නම් උබව මම දිග දෙන්නෙ නැහැ" :frown:

    කුසුමලතා:අනෙ තාත්තෙ එහෙම කියන්න එපා එයා කොට උනාට හරි හුරතල් තාත්තෙ අනික මට පණ වගෙ ආදරය කරනවා :(

    ඩැනියෙල් අප්පු:උබෙ ඔය ඔක්කොම ආදරය පස්ස දෝරෙන් පිට වෙලා යන්නෙ කොටාගෙ කොටෙ දැක්කනම් :angry:

    කුසුමලතා: නැහැ තාත්තෙ බුවා අයියා කිවුවා කොට දික් කරන බෙහෙත් තියෙනවලු මාව බැන්දම හම්බ වෙන දැවැද්දෙන් බුවා අයියට බෙහෙත් අරන් දිලා මගෙ ආදරෙ නාමයෙන් බුවා අයියාඟෙ කොටෙ දික් කරනවා :dull::(

    ඩැනියෙල් අප්පු: අනෙ උබ දන්න බෙහෙත් උබ ඔකව බැන්දොත් මම දැවද්දක් නෙමෙ ඔකට කොටෙ දික් වෙන්න පිං ඇති වෙන්න බලු කපුටු දානයක් දෙනවා
    අනෙ දුවෙ උබ අපි කියන එක අහපන් අපි උබව මලක් වගෙ හැදුවෙ ඔය කොටා එක්ක ගියොත් උබට කොටෙ දිග හොය හොය කොට කොටා යන්න වෙන්නෙ එක නිසා ඔය කොටාව අමතක කරපන් :growl::frown:

    කුසුමලතා: හඩමින් දිව යයි ෆොන් එක ගෙන බුවාට ඇමතුමක් ගනි
    බුවාගෙ ෆොන් එකෙන් සිහින් හඩින් ගිතයක් ඇසෙ
    සලං (ටීක් ටීක් )කියාගෙන ගෙට එන(ටීක් ටීක් ) ලසෝ ගිනි මැදින් සුජනින (ටීක් ටීක් )
    මේඝයෙන් හදට(ටීක් ටීක් ) වදින තාරකාවියේ (ටීක් ටීක් )
    පර්දාවක සැඟව (ටීක් ටීක් ) සිටින තාරකාවියේ (ටීක් ටීක් )
    මොන රෙද්දක්ද මන්දා මහ රැටවත් ඉන්න නැහැනෙ බුවා කෙන්තියෙන් බනි පසුව ෆොන් එක ඔබා මෙසෙ කියයි :nerd:

    ආනෙ සත්ලන් මම මෙ දැනුත් ඔයා ගැන හිත හිත හිටියෙ:love: ඩැඩා මොනවාද කිවුවෙ මගෙ සුදු පැටියො

    කුසුමලතා: අනෙ බුවා අයියෙ ඉහි ඉහි ඉහිඅහ් :(
    බුවා:මොකද උනෙ සුදු කියන්නකො අඩන්නෙ නැතිව :oo:
    කුසුම ලතා:අපෙ ඩැඩා කිවුවාඅයියත් එක්ක ආවොත් මට කොටෙ දිග හොය හොය කොට කොටා යන්න වෙයිලු එ නිසා මෙ සම්බන්දය නවත්වන්නලු :(

    බුවා:අම්මො මගෙ පපුව

    කුසුම ලතා: අනෙ මගෙ කොට බුවා අයියෙ අයියා කැමති මම කොට කොටා යනවාටද? එ නිසා අයියෙ අපි මෙක නවත්වමු මටත් දුකයි අයියෙ මම කොට කොටා යන්නත් කැමතියි. :dull::( එත් සමාජෙ අයියට හිනා වෙයි එහෙම උනොත් එ නිසා ලොකෙට රහසක් වෙවි අයියාගෙ කොටා . අපි මෙක නැවත්තුවොත් එ නිසා අදින් අපි මෙ සම්බන්දෙ නවත්වමු :dull:
    බුවා:කමක් නැහැ නංගි නංගිගෙ කැමත්තක් මගෙ සත්තලන්ගෙ වරදක් නැහැ මෙ කොටෙනෙ වරද. එ නිසා මම කොටෙ මුලින්ම කපලා තනියෙන් ඉන්නවා හැමදාම."
    ඔන්න ඔහොමයි බුවාගෙ ප්‍රෙම කතාව අවසාන උනෙ

    2.gif

    සාදර අනුග්‍රහ‍ය ව‍යිරස් නරි‍යාගෙනි.:yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒


    මගෙ නෙවේ copyright නැසී ගිය ගයාන් කුවේට් මහතා

    4337878.gif



    1(40).gif

    සෞදි ලාංකිකයෙක් මරුට
    සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ දමාම් ප්‍රදේශයේ ඇඳුම් පිරිසිදු කරන ආයතනයක කලමණාකරු වශයෙන් දීර්ඝ කාලයක් සේවය කළ ශ්‍රී ලංකාවේ පානදුර පදිංචි සමාජ සේවකයකු වන ජානක වික්‍රමාරච්චි මහතා මිය ගොස් ඇතැයි දමාම් රෝහල් ආරංචි මාර්ග කියයි.
    මරණයට හේතුව ප්‍රකාශ වී නැත.





    මේ ඔටුවා වත්ද??? හයියෝ........:baffled::baffled:

    RIP:sorry::dull:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    වැස්සකට ගෙදරකට ගොඩ වෙනවා වගේ...
    ජිවිතේට ගොඩ වෙන අයට...
    ආදරය කරන්න එපා....
    වැස්ස පායපුවාම එයාලා යනවා...

    so true.. :(
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඇතුලට එනකං ඉඳලා දොර වැහුවොත් එ‍යාට ‍යන්න බැරි වෙනවා......කොහොමද මගේ ටිකිරි මොලේ........:rofl::rofl::rofl:

    ලස්සන‍යි මචෝ......:cool::cool::cool:
    රෙප් දෙන්න නම් බැරිලු.......:dull::dull::dull:

    1. බැන්දට පස්සේ උබට මාන්දම වගේ :rofl: බැන්දත් වේ$ කමේ යනඑක නවත්තගන්න බැරි උනාද :baffled:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ


    swtim24_zps30d8e5e6.gif




    ජය අනාතය ගැන නම් මතක් කරන්න එපා.. ෂුවර් එකට ඕකා rex කුක්ක ගෙ නැන්දම්මගෙ ජංගි වලට වගකියනව ඇති මගෙ profile එකට ඇවිත් අරක දියණ අරක දියන් ගානවා

    swtim16_zps661beab7.gif


    http://www.elakiri.com/forum/member.php?u=330471

    9Y7qmQ3.png

    :angry:
    swtim24_zps30d8e5e6.gif
    රෙක්ස් මානසිකව වැටිලා ඉන්නේ :( අර පාන් පොර අදත් දැක්ක .. උබව මතක් උනා :rofl:
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    වැස්සකට ගෙදරකට ගොඩ වෙනවා වගේ...
    ජිවිතේට ගොඩ වෙන අයට...
    ආදරය කරන්න එපා....
    වැස්ස පායපුවාම එයාලා යනවා...
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ෆට්ට මචෝ හැමදාම වගේ සුපිරි දෙයක්.

    You must spread some Reputation around before giving it to Dinushasankalpa again.