ආගන්තුකයා...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මහ වරුසාවක් ඇදහැලෙනා..
    වැහි දිය ගම් බිම් සෝදා ගලනා...
    පාළු පැලම අදුරේ ගෙවෙනා...
    ආගන්තුකයෙක් පියවර නගනා....

    මහ වැහි බිදු උළු මත වැටෙනා....
    ඒ හඩ සමගින් මුනිවත බිදෙනා.....
    නන්නාදුනනා දැහැනින් මිදුනා...
    කුළුපග හසරැල් පායා දිලුනා.......

    මනසේ පාළුව සන්සිදෙනා....
    ඒ හිතවත්කම දිවි සේ රැකුනා....
    මනහර දෙසිතක් එක් වනු පෙනුනා..
    වියලුනු හදවත දළු ලා නැගුනා.....

    මහ වැසි පායා හිරු කැන් නැගුනා....
    අඹරේ පැතිරී ලොව එළිය උනා....
    සසරේ බැදි සෙනෙහස් දම් සිදුනා.....
    ආගන්තුකයා නික්මෙනු පෙනුනා.....


    වැස්සකට ගෙදරකට ගොඩ වෙනවා වගේ...
    ජිවිතේට ගොඩ වෙන අයට...
    ආදරය කරන්න එපා....
    වැස්ස පායපුවාම එයාලා යනවා...

    girl-and-rain-dark-1.jpg

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    වැස්සකට ගෙදරකට ගොඩ වෙනවා වගේ...
    ජිවිතේට ගොඩ වෙන අයට...
    ආදරය කරන්න එපා....
    වැස්ස පායපුවාම එයාලා යනවා...

    පට්ට
    swtim35_zps585f3640.gif


    9Y7qmQ3.png
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    වැස්සකට ගෙදරකට ගොඩ වෙනවා වගේ...
    ජිවිතේට ගොඩ වෙන අයට...
    ආදරය කරන්න එපා....
    වැස්ස පායපුවාම එයාලා යනවා...
    ඇතුලට එනකං ඉඳලා දොර වැහුවොත් එ‍යාට ‍යන්න බැරි වෙනවා......කොහොමද මගේ ටිකිරි මොලේ........:rofl::rofl::rofl:

    ලස්සන‍යි මචෝ......:cool::cool::cool:
    රෙප් දෙන්න නම් බැරිලු.......:dull::dull::dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඇතුලට එනකං ඉඳලා දොර වැහුවොත් එ‍යාට ‍යන්න බැරි වෙනවා......කොහොමද මගේ ටිකිරි මොලේ........:rofl::rofl::rofl:

    ලස්සන‍යි මචෝ......:cool::cool::cool:
    රෙප් දෙන්න නම් බැරිලු.......:dull::dull::dull:
    :oo:
    ඔය කිව්වේ හරකා,,,
    ඇතුලට ඇවිල්ලා තොට පොවලා
    තොගේ අතේ තියන අන්තිම සතේත් හුරාගෙන තමයි ඉතිං දැන් ඕකි යන්නේ.
    කසාද බැදලා නේද ඉන්නේ,,ඇයි ගෙදර යනකම් ඉවසන්න බැරිද.
    බෝඩිමක හිටියාට ගණිකාවෝ ඇසුරුකරන්න පුරුදුවෙන්න එපා සහෝ.:no:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    ඇතුලට එනකං ඉඳලා දොර වැහුවොත් එ‍යාට ‍යන්න බැරි වෙනවා......කොහොමද මගේ ටිකිරි මොලේ........

    ලස්සන‍යි මචෝ......
    රෙප් දෙන්න නම් බැරිලු.......

    ඔය කිව්වේ හරකා,,,
    ඇතුලට ඇවිල්ලා තොට පොවලා
    තොගේ අතේ තියන අන්තිම සතේත් හුරාගෙන තමයි ඉතිං දැන් ඕකි යන්නේ.
    කසාද බැදලා නේද ඉන්නේ,,ඇයි ගෙදර යනකම් ඉවසන්න බැරිද.
    බෝඩිමක හිටියාට ගණිකාවෝ ඇසුරුකරන්න පුරුදුවෙන්න එපා සහෝ.

    ඕකගෙ මුළු ඇග හැමතැනම ගොන් කම බන්

    2545900.gif


    9Y7qmQ3.png
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo:
    ඔය කිව්වේ හරකා,,,
    ඇතුලට ඇවිල්ලා තොට පොවලා
    තොගේ අතේ තියන අන්තිම සතේත් හුරාගෙන තමයි ඉතිං දැන් ඕකි යන්නේ.
    කසාද බැදලා නේද ඉන්නේ,,ඇයි ගෙදර යනකම් ඉවසන්න බැරිද.
    බෝඩිමක හිටියාට ගණිකාවෝ ඇසුරුකරන්න පුරුදුවෙන්න එපා සහෝ.:no:
    අන්තිම සතේට ‍යනකං හූරගෙන ‍යන්න හැදුවොත් ඒකිට හූරන්න ලැබෙන්නේ සත‍යක් විතර තම‍යි.......:P:P:P

    ඈ බොල පරට්ටි‍යේ...... තෝ හිතුවද හැමෝම උඹ වගේ රෑ ජාමෙට වේ* ගෑණු පස්සේ ‍යනවා කි‍යලා.......
    :angry::angry::angry:





    ඕකගෙ මුළු ඇග හැමතැනම ගොන් කම බන්

    2545900.gif


    9Y7qmQ3.png
    මහ ලොකු බුද්ධිමතා......හැබැ‍යි ගොනාවගේ උපන්දිනේ password එකට දාලා හත්පොලේ ගාගත්තා.........:rofl::rofl::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    මහ ලොකු බුද්ධිමතා......හැබැ‍යි ගොනාවගේ උපන්දිනේ password එකට දාලා හත්පොලේ ගාගත්තා.........

    බූබූ අයියා මූ මට එක එක ඒව කීනවා

    9939002.gif


    9Y7qmQ3.png
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..


    ඈ බොල පරට්ටි‍යේ...... තෝ හිතුවද හැමෝම උඹ වගේ රෑ ජාමෙට වේ* ගෑණු පස්සේ ‍යනවා කි‍යලා.......
    :angry::angry::angry:
    හොදටෝම රිදිලා ,,,
    අපි කිව්වේ තොගේ හොදට.
    සමාජ රෝග එහෙම හදාගෙන.
    ෆේක් account වලින් මෙතනට ඇවිල්ලා දැන් මොකද කරන්නේ කියලා එහෙම අහන්න එපා.:(
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වැස්සකට ගෙදරකට ගොඩ වෙනවා වගේ...
    ජිවිතේට ගොඩ වෙන අයට...
    ආදරය කරන්න එපා....
    වැස්ස පායපුවාම එයාලා යනවා...
    සිරා උපමාව
    සුපිරි පද ගැලපුම
    ඔහොම යං ඔහොම යං
    උපරිමයි :)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..


    බූබූ අයියා මූ මට එක එක ඒව කීනවා

    9939002.gif


    9Y7qmQ3.png





    ඕකගෙ මුළු ඇග හැමතැනම ගොන් කම බන්

    2545900.gif


    9Y7qmQ3.png
    :no::no::(
    උබ ඔව්වා ගණන් ගන්න එපා බන්,,,
    මු ඔය බෝඩිමේ ඉන්න ටිකට විතරයි සැනසීමෙන් ජීවත්වෙන්නේ.
    ගෙදර ගියගමන් නැන්දම්මා මුලව්වා
    උයාගන්නවා
    යට ඇදුම් ඇතුළුව රෙදි හෝදගන්නවා
    කකුල් මසාජ් කරගන්නවා
    රෑටත් තව මොනවාද කොර
    න්නවාලු...
    පවු බන් ඕකා මාර මානසික අසහනයකින් ඉන්නේ.
    මම කියන්නේ බොරුනම් ඔය ජයනාථයා ගෙන් අහලා බලපන්කෝ.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    sachith19920726 සමාජ රෝග එහෙම හදාගෙනලු.

    swtim24_zps30d8e5e6.gif


    උබ ඔව්වා ගණන් ගන්න එපා බන්,,,
    මු ඔය බෝඩිමේ ඉන්න ටිකට විතරයි සැනසීමෙන් ජීවත්වෙන්නේ.
    ගෙදර ගියගමන් නැන්දම්මා මුලව්වා
    උයාගන්නවා
    යට ඇදුම් ඇතුළුව රෙදි හෝදගන්නවා
    කකුල් මසාජ් කරගන්නවා
    රෑටත් තව මොනවාද කොරගන්නවාලු...
    පවු බන් ඕකා මාර මානසික අසහනයකින් ඉන්නේ.
    මම කියන්නේ බොරුනම් ඔය ජයනාථයා ගෙන් අහලා බලපන්කෝ.

    ජය අනාතය ගැන නම් මතක් කරන්න එපා.. ෂුවර් එකට ඕකා rex කුක්ක ගෙ නැන්දම්මගෙ ජංගි වලට වගකියනව ඇති මගෙ profile එකට ඇවිත් අරක දියණ අරක දියන් ගානවා

    swtim16_zps661beab7.gif


    http://www.elakiri.com/forum/member.php?u=330471

    9Y7qmQ3.png
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හොදටෝම රිදිලා ,,,
    අපි කිව්වේ තොගේ හොදට.
    සමාජ රෝග එහෙම හදාගෙන.
    ෆේක් account වලින් මෙතනට ඇවිල්ලා දැන් මොකද කරන්නේ කියලා එහෙම අහන්න එපා.:(
    උඹට සමාජ රෝග හැදුන හින්දනේ 40 පැන්නත් තවම තනිකඩව ඉන්නේ.......:lol::lol::lol:
    :no::no::(
    උබ ඔව්වා ගණන් ගන්න එපා බන්,,,
    මු ඔය බෝඩිමේ ඉන්න ටිකට විතරයි සැනසීමෙන් ජීවත්වෙන්නේ.
    ගෙදර ගියගමන් නැන්දම්මා මුලව්වා
    උයාගන්නවා
    යට ඇදුම් ඇතුළුව රෙදි හෝදගන්නවා
    කකුල් මසාජ් කරගන්නවා
    රෑටත් තව මොනවාද කොර
    න්නවාලු...
    පවු බන් ඕකා මාර මානසික අසහනයකින් ඉන්නේ.
    මම කියන්නේ බොරුනම් ඔය ජයනාථයා ගෙන් අහලා බලපන්කෝ.
    :P:P:P

    කාටද රිදුනේ කි‍යලා හිතාගන්න පුලුවන්......පේලි ගොඩාක් type කරලා......:rofl::rofl::rofl: