nikini wassa film eka hambuna ban net ekata dammoth aulak weida ubalata balanna??

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ තියෙන්නේ ෆිල්ම් එක. මමත් බැලුව ගිය සතියේ. මේක බලල ඉවර උනාම මට දැනුනේ අපරාදේ මේ මේක බලන්න ගතකරපු කාලේ කියල. බිමල් ජයකොඩි / චාන්දනී සෙනවිරත්න දෙන්න මේ ෆිල්ම් එකේ රඟපාන්න තීරණය කරේ ඇයිද කියල හිතාගන්න බැහැ . මම එහෙම කිව්වා කියල නොබලා ඉන්න එපා. බලලම තීරණය කරන්න මේක හොඳයිද නරකයිද කියල.

    http://www.helabimatv.com/view.php?as=36772