අපේ Manga හා Anime හන්දිය

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඔව්, මියසකිම කියලා තියනවා kaze taichu එයා හදන අන්තිම ෆිල්ම් එක කියලා. දැන් එයාගේ වයස 77ක් නිසා තව දුරටත් ෆිල්ම් හදන්න බෑ කියලා තමයි කියන්නේ.

    අයියෝ අපරාදේ බං....ඒ මනුස්සය තරම් කතාවක් action, comedy, science fiction, adventure, romance ඔක්කොම එකට දාල ලස්සනට කරන්න පුළුවන් එකෙක්ක්වත් වෙන නෑ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අයියෝ අපරාදේ බං....ඒ මනුස්සය තරම් කතාවක් action, comedy, science fiction, adventure, romance ඔක්කොම එකට දාල ලස්සනට කරන්න පුළුවන් එකෙක්ක්වත් වෙන නෑ
    කීපයක්ම ඉන්නවා, හැබැයි මෙයාගේ තේමා වල නෙමෙයි ඒගොල්ලෝ ඉන්නේ නං.
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    AnimeStudio Pro කියල සොෆ්ට්වෙයාර් එකක් තියෙනව මචං ඒක පට්ට...ඇනිමේට් කරන්නත් ඇහැකි :yes::yes::yes:

    :yes::yes: eken animate krnna lasi bt character adinna patta mnga studio 1

    හොඳට ස්ටඩී කරලා වැඩේට අතගහපන්.. ඇනිමේ වෙල වෙනම ටෙක්නික් තියෙන්නෙ.:yes:
    :yes::yes::eek::eek:

    1347770981_capture-20120916-094402.png


    Smith-Micro-Anime-Studio-preview3.jpg


    මෙතනින් බාගන්න ටොරන්ට් එක

    http://thepiratebay.pe/torrent/9013824

    :cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    The Garden of Words


    Makoto Shinkai is back to his usual theme of personal relationships with his latest movie, The Garden of Words. Absolutely stunning scenery is used again and this time its based on a real park.
    shinkai.jpg


    ib0x2amNmYdFld.gif


    Screen-Shot-2013-06-01-at-11.18.24-AM.png


    The story is simple, yet touching and very realistic. Classic Shinkai all the way.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    kosandpol, මචන් උඹ සිරා anime ටිකක් recommend කරල තියනව.:yes:
    බොහොම ස්තුතියි.:D
    :cool:
    තව බලපු ගොඩක් හොඳ ඒවා තියනවා. හැබැයි සිරිස් නං ඔක්කොම පරණ ඒවා තමයි..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    His and Her Circumstances - Kare Kano
    4362.jpg


    Opening theme


    Ending theme

    this video sequence is not in the original TV Tokyo aired episodes but the song is the same.

    This is based on the Manga of the same name but the anime covers only a few of the books in the series. This is not the typical run of the mill high school romance anime/harem anime as, for one, its a Studio GAINAX product. If that alone isnt enough to convince you, then check this : its originally directed by the legendary Hideaki Anno!

    The story is superb. And that credit goes to the Manga creator as the Gainax team didnt change the story much. Sometimes they even used direct scans of the manga and the dialog. The story focuses on teen relationships but the main characters are not perfect. Infact they are flawed. Its funny as it has some excellent comedy as well as the usual standard high school anime tropes (quirky characters) but the core stories are very interesting as well as the characters. Its a short anime as it has 24 or 25 episodes.
    It has by far the most romantic and beautiful sex scene ever in an anime, IMHO.
    Definitely worth watching.


    Here's the first episode:


    Download and watch the English Subs version as this dub is simply horrible.
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Elfen Lied

    6883.jpg


    Genre: Action, Drama, Ecchi, Horror, Romance, Psychological

    මේක dark theme එකක් තියන anime එකක්. episodes 13 යි. ඒ උනාට හිතට වදින කතාවක් තියෙන්නේ. බොහොම දුක හිතෙන අවසානයක් තියෙන්නේ. පර්යේෂණයක ප්‍රතිපලයක් වන ගැහැණු ළමයෙක්ට vector කියන බලය ලැබෙනවා. මේ බලයෙන් ඕනෑම දෙයක් හිතේ බලයෙන් කපන්න පුළුවන්. මෙයාව හිර කරලා තියාගෙන හිටපු lab එකේ ආරක්ෂකයෝ බොහොම දරුණු විදිහට මරල එතනින් පැනගන්න පුළුවන් වෙනව. නමුත් එතැනදී වෙන අනතුරකදී මෙයාගේ මතකයන් නැති වෙලා පොඩි ළමයෙක්ගෙ මානසිකත්වයක් ලැබෙනව. කතාව තියෙන්නේ මෙයාව හදපු අය මෙයාව ආයිත් අල්ලගන්න කරන සටන හා මෙයාගේ පරණ මතකයන් යලිත් මතු වනවාත් සමගම එතෙක් මෙයාව ආරක්ෂා කරපු අයව එයාව හොයාගෙන එන අයගෙන් ආරක්‍ෂා කරගන්න කරන සටන ගැන. Anime වල තියන දරුණු මරණ අතරින් මේකෙ තියන ජවනිකා දරුණුම ඒවා අතරට වැටෙනවා. ඒක නිසා පොඩි අයට කොහෙත්ම සුදුසු නෑ.:angry:

    Anime - http://www.animefreak.tv/watch/elfen-lied-english-dubbed-online-free