ගමේ_වාඩිය

jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
අපි ඉතින් කන්න බොන්න (වැඩිහරියක් බීල ෆන් ගන්න) රට වටේ යනවා. ඔහොම යනකොට ලඟදි සෙට් උන සුපිරිම පොට් එකක් තමා...

Village Lodge - ගමේ වාඩිය


9u9dt1.jpg


https://www.facebook.com/pages/Village-Lodge-ගමේ-වාඩිය/548452571899583?ref=ts&fref=ts

ලඟදි සෙට් උන සුපිරිම තැනක්. වැඩි කට්ටිය නෑ, ෆුල් නිදහස්..
ගණනුත් ගොඩක් reasonable. මමනම් ආසම දේ තමා nature friendly. කූල් එකේ ඉන්න පුළුවන්.

කට්ටිය සමහරවිට ගිහිල්ලත් ඇති. නැති අයට දැනගන්න දැම්මෙ.. ගිහින් බලපල්ල :P
 
  • Like
Reactions: පැටියා

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    577255_553258481418992_294064556_n.jpg


    නම ගමේ වාඩිය උනාට බයිට් වැඩිහරියක් වගේ තියෙනවනෙ. එළකිරි යන් ඕනේ වෙලාවක :yes::yes:
     
    Last edited: