අපි ඉතින් කන්න බොන්න (වැඩිහරියක් බීල ෆන් ගන්න) රට වටේ යනවා. ඔහොම යනකොට ලඟදි සෙට් උන සුපිරිම පොට් එකක් තමා...
Village Lodge - ගමේ වාඩිය
https://www.facebook.com/pages/Village-Lodge-ගමේ-වාඩිය/548452571899583?ref=ts&fref=ts
ලඟදි සෙට් උන සුපිරිම තැනක්. වැඩි කට්ටිය නෑ, ෆුල් නිදහස්..
ගණනුත් ගොඩක් reasonable. මමනම් ආසම දේ තමා nature friendly. කූල් එකේ ඉන්න පුළුවන්.
කට්ටිය සමහරවිට ගිහිල්ලත් ඇති. නැති අයට දැනගන්න දැම්මෙ.. ගිහින් බලපල්ල