direct fn interview.....

gihan_u

Member
Jun 25, 2013
246
5
0
machan mata direct fn eken interview call kala.mama apply kale .net walata.kohomada machan company eka?interview ehema kohomada?danna aya athine :)
 
slrocks

Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    OOP,OOD wage ewa tikak balagena palayan.kohomath technical quiz ahanawa.kalin work karala thiyenawada umba?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    කම්පැනි එක නම් හොදයි ඒ වුනාට එක සැරයක් හෙන සෙට් එකක්ම එකසැරේම අයින් කරා ඒක නිසා නම පොඩඩක් විතර චාටර් කරගෙන තියෙන්නේ. දන්න තරමට දැන් නම් එහෙම අවුලක් නැහැ සැලරිත් හොදයි ගොඩක් උන් ඔය කම්පැනි එක දන්නෙ Mubasher කියලා, ඔය first job එකද?
     
    gihan_u

    Member
    Jun 25, 2013
    246
    5
    0
    OOP,OOD wage ewa tikak balagena palayan.kohomath technical quiz ahanawa.kalin work karala thiyenawada umba?

    උක්කුං බබා;16033988 said:
    danna tharamin nam mulin IQ test 1k denawa. eeta passe inteview thiyanawa.. Godaaak sarata ahan nathilu (if this is ur 1st job). naththam ithn sarata ahai..

    කම්පැනි එක නම් හොදයි ඒ වුනාට එක සැරයක් හෙන සෙට් එකක්ම එකසැරේම අයින් කරා ඒක නිසා නම පොඩඩක් විතර චාටර් කරගෙන තියෙන්නේ. දන්න තරමට දැන් නම් එහෙම අවුලක් නැහැ සැලරිත් හොදයි ගොඩක් උන් ඔය කම්පැනි එක දන්නෙ Mubasher කියලා, ඔය first job එකද?

    machan mama danata work karanawa...godak karanne php side eke...eka nisa magen sarata ahana ekak naha neda?.Net nan dannawa..eth baya sarata ahaida kiyala...owu kalin ehema seen ekak wuna kiyala ahala thiyenawa..dan nan hondai lu neda?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    machan mama danata work karanawa...godak karanne php side eke...eka nisa magen sarata ahana ekak naha neda?.Net nan dannawa..eth baya sarata ahaida kiyala...owu kalin ehema seen ekak wuna kiyala ahala thiyenawa..dan nan hondai lu neda?

    ඔවු දැන් නම් අවුලක් නැහැ කියලා තමයි කියන්නේ.කොහොම වුනත් interview එකකට යනකොට ඕනම දේකට full රෙඩි වෙලා යන එක තමයි කරන්න ඕන Confidence නැතුව ගියොත් දන්න දේ වුනත් කියාගන්න බැරි වෙන එකයි වෙන්නේ, Good luck
     
    gihan_u

    Member
    Jun 25, 2013
    246
    5
    0
    ඔවු දැන් නම් අවුලක් නැහැ කියලා තමයි කියන්නේ.කොහොම වුනත් interview එකකට යනකොට ඕනම දේකට full රෙඩි වෙලා යන එක තමයි කරන්න ඕන Confidence නැතුව ගියොත් දන්න දේ වුනත් කියාගන්න බැරි වෙන එකයි වෙන්නේ, Good luck

    owu thanks machan :)
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    If you know the basics it's fine. But still if you have applied for a .NET developer you will be asked questions related to .net framework as well. Don't tell lies if you don't know something. Good luck with your interview :) :)
     
    gihan_u

    Member
    Jun 25, 2013
    246
    5
    0
    If you know the basics it's fine. But still if you have applied for a .NET developer you will be asked questions related to .net framework as well. Don't tell lies if you don't know something. Good luck with your interview :) :)

    thanks machan
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    night shifts kiyala deyaknam ne. Man weda karana team ekata tikak tight deadlines thiyenawa. Godakma karanne integrations. Eka nisa api weda tiyenakota nights gahanawa tikak. Nethnam samanyai. :)