මෙන්න එළකිරි එකේ ආණ්ඩුවට කඩේ යන කට්ටියට වැඩක්
බස්නාහිර සභාව දෙසතියෙන් විසිරැවේ
බස්නාහිර පළාත් සභාව දෙසතියකින් විසුරුවන බව ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ අය වැය විවාදයේදී මින් මද වේලාවකට පෙර ප්‍රකාශ කළේය.
'මොන නායකත්ව මණ්ඩල ආවත් එජාපයට බස්නාහිර දිනාගත නොහැකියැයි’ ද ඔහු අනාවැකියක්ද පළ කළේය.
source: lankadeepa.lk
ටික කාලයක් සද්ද නැතිව හිටපු Djsunimal, Erozan ල දැන් වැඩ පටන් ගනී.