NEWS :: WESTERN PROVINCE WILL BE DISOLVED WITHIN 2-3 WEEKS

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මෙන්න එළකිරි එකේ ආණ්ඩුවට කඩේ යන කට්ටියට වැඩක්

බස්නාහිර සභාව දෙසතියෙන් විසිරැවේ

බස්නාහිර පළාත් සභාව දෙසතියකින් විසුරුවන බව ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ අය වැය විවාදයේදී මින් මද වේලාවකට පෙර ප්‍රකාශ කළේය.

'මොන නායකත්ව මණ්ඩල ආවත් එජාපයට බස්නාහිර දිනාගත නොහැකියැයි’ ද ඔහු අනාවැකියක්ද පළ කළේය.


source: lankadeepa.lk

ටික කාලයක් සද්ද නැතිව හිටපු Djsunimal, Erozan ල දැන් වැඩ පටන් ගනී.