අහ් මල් සහෝදරයාඋබ ඔය විදියට අයේ කතා කරොත් උබත් එක්ක කත කරන්නේ නැ![]()

ඒ ෆේක් අනාතයා කවුද කියල හොයන්න ත්රි පුද්ගල කොමිසමක් පත්කරන්න ඔනි....![]()

සිරාවටම බං මම රිපෝර්ට් කරේ නෑ
රිපෝර්ට් කරනවානම් ගොඩක් කල් බං රිපෝර්ට් කරලා
උඹලා ඉතිං දන්නවනේ මගේ ගැන
ඒකේ අද ෆේක් අනාතයෙක් කුණුහබ්බ ගහලා තිබ්බා
ඒක වෙන්න ඇති ක්ලෝස් කරන්න ඇත්තේ




මුදල් ගෙවා රිසිට්පතක් ලබා ගන්නමට තව සින්දුවක් ඕනේ,,,දිල්කා රිශ්තා සින්දුව දෙන්නකෝ....

අහ් මල් සහෝදරයා