HP ද, DELL ද වඩා හොද ???

bigsmoke239

Well-known member
  • Jan 14, 2010
    1,833
    142
    63
    ගෙදර
    HP Laptop
    core i3
    4GB Ram
    500GB HDD
    15.6 Display
    Ori Win 08
    Rs 72,000/-

    DELL Laptop
    Touch Screen
    core i3
    4GB Ram
    500GB HDD
    15.6 Display
    Ori Win 08
    Rs79,000/-

    දන්න කෙනෙක් කියනවද මෙ 2න් හොද කොයි 1ද කියල,
    නැත්තං බම්ප් 1ක් වත් දාගෙන යන්නplzzzz :D.......
     
    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,833
    142
    63
    ගෙදර
    මට තියෙන අවුල dell 1 touch screen වෙලත් hp 1ට වඩා පොඩි ගානයි වෙනස්, එහෙම බලනකොට dell 1කෙ මොකක් හරි ඖලක් වත් තියෙනවද දන්නෙ නැ බං එකයි බය
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,872
    2
    115,903
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට තියෙන අවුල dell 1 touch screen වෙලත් hp 1ට වඩා පොඩි ගානයි වෙනස්, එහෙම බලනකොට dell 1කෙ මොකක් හරි ඖලක් වත් තියෙනවද දන්නෙ නැ බං එකයි බය
    Touch screen enne windows 8 walata wadiyen support karana feature ekak hatiyata..warranty ekka gaththama harine
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මම පාවිච්චි කරන්නේ HP ENVY SLEEK BOOK එකක්... එත් මචන් DELL ලැප් කොහොමත් කල් පවතිනවා HP වලට වඩා. එකම අවුල Screen Britness ගොඩක් Dell models වල අඩුයි.. එත් ලැප ගැන නම් කිසි වරදක් නැ.. Dell එකට පලයන්.
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    Oke touch tibba kiyala aththatama oka practical na bn. Oka ara Tab with a keyboard wage nam awlak na. Tab eka seperate kerala use keranna puluwan ne keyboard eken. Wadima unoth uba 2 or 3 months use kerai touch eka. Eta passe ithin akata tiyena asawath gihin keyboard and mouse eka use kerai. math oka thamai dan 2 months walata issella ganna giye. ath wadak nathi nisa gaththe na.
     
    Last edited:

    uba mokadda gatthe ?

    gaana wadiida manda .. dell i5 ekak gaththane bn 78 kata

    touch nisada danne ne

    මම පාවිච්චි කරන්නේ HP ENVY SLEEK BOOK එකක්... එත් මචන් DELL ලැප් කොහොමත් කල් පවතිනවා HP වලට වඩා. එකම අවුල Screen Britness ගොඩක් Dell models වල අඩුයි.. එත් ලැප ගැන නම් කිසි වරදක් නැ.. Dell එකට පලයන්.

    ela thnx machan
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    Hp හොදායි හැබැයි ගෙමක් එහෙම ගහල ඉවර වෙලා රොටි ටිකක් එහෙම පුච්ච ගන්නත් පුලුවන්
    9.gif