HP ද, DELL ද වඩා හොද ???

BlackOrchid

Member
Dec 15, 2013
128
6
0
HP hodai Dell walata wada. Mage gawa Dell ekak thibba eka bima watila kaduna. Ita passe mama HP ekak gaththa. Eka 100 wathawakata wada bima watuna eth 1st time watuna welawe thama kadune
 
Nov 11, 2009
1,429
111
0
Considering YOUR PRICE (Rs. 70,000 - 80,000), it's BETTER to go for ASUS. If you CARE about SOLIDITY & LONG LIFE, then ASUS is highly RECOMMENDED. :yes:
If PRICE doesn't MATTER for you, then it's BEST to go for SONY VAIO. Of course, SONY VAIO is the WORLD'S BEST after APPLE (despite the FACT that APPLE is on MAC OS/OS X platform). :)
 
Last edited:

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    machan mama nam lap gana echcharata geburata danne naa mage laga thiyenne HP ekak eka 24hr on but kisisma awlak nam naa

    eth mama ahala thiyenne nam lankawe use karanna hodamam asus lap kiyala dell nuth niyamalu but asusu thamailu lankawata hariyanne machan
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉස්සර DELL වගේ නෙවෙයි මචංල දැන් DELL දෙල් වෙලා තියෙන්නේ. මගේ lap එක අරන් මාස 6 ක් විතර වෙන්නේ. දැනට warranty claim එකෙට හදවන්න 5 වතාවක් යැව්වා. අන්තිම වතාවේ යවල ඊයේ තමා ආයේ මේක ගෙදර අවේ. කිසිම වගකීමක් නැහැ වැඩවල . palm rest එක ෆිට් වෙලා නැති නිසා හදන්න යවපු lap එක උන් එවපු හිස් පෙට්ටියේ අහුරලා තැපෑලේ එහෙට යැව්වේ. මුන් කියපි මම එවල තියෙන්නේ LCD එක damage වෙච්ච එකක් කියල. මම මෙහෙන් යවද්දී LCD එක මුකුත් වෙලා තිබුනේ නැහැ. මුන් මට call කරලා dollar 200 ගානක් ගෙවපන් කියල. මම යන්තම් තර්ක කරලා කරලා උන්ට කියල හදවල ගෙන්නගත්ත. දැන් ඊයේ මේක ගෙදර ගෙනල්ල බැලුවම යට පැත්තේ plastic cover එක මැදින් හරියට fit කරන්නේ නැතුව ඇන දාල තද කරලා . මැදින් කට ඇරිලා plastic එකේ. මේ 5 වෙනි වතාව මේ lap එක හදන්න යවල ගෙනාවේ. එක එක වෙලාවට එක එක ලෙඩ. මමත් කලින් dell lap දෙකක් පාවිච්චි කරා. ඒවා හුඟක් පරණ models . එක ඒ කාලේ යකා වගේ වැඩ කර හින්ද තමයි අලුතෙන් මේක ගත්තේ. මේ මගුල ගත්තු දවසේ හිටන් ලෙඩ. මගේ අවවාදයනම් DELL ගන්නවානම් ටිකක් හිතල බලල ගන්න. ඇමෙරිකාවේ warranty මෙහෙමනම් උඹලට ලංකාවේ කොහොම කරයිද???
     
    Jul 21, 2013
    154
    5
    0
    Dell hoda bn.

    spinner-ani48.gif
     

    ablla2007

    Junior member
  • Aug 15, 2008
    400
    9
    18
    pissuda ban HP welete gahanna brand 1k na patta stylish lap 1
    man gawa thiyenne HP probook 4530c suppa bande :)