මෙන්න මචන් tube එකේ කරකැවෙනාකොට හම්බුන පට්ටම Video එකක්..
"Stalingrad" film එකේ VFX reel එක
මේක RUSSIAN Film එකක්...
අපිව උපරිමයෙන්ම හින ලෝකෙක අරන් යන්න තාක්ෂනය කොයිතරම් දියුණුද කියල මේක බැලුවම ඔයාලට තේරේවි...
පට්ටම මියුසික් එකක එක්ක තියෙන්නේ.. මෙන්න මේ පහල video එකේ FX කැරල තියන හැටි බලහල්ල
Stalingrad 2013
මෙන්න මේකේ IMDb ලින්ක් එක
http://www.imdb.com/title/tt1966566/
මෙන්න Trailer එක.
මේකේ Pirate Copy එකක් relese වෙලා තියෙන්නේ.. Torrent හරි Direct හරි හොයාගන්න පුළුවන්.

Last edited: