Machanla can you remember this

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් ඉස්සර අපි ඕවා කොච්චර ගන්නවද. ඉලෙක්ට්‍රොනික් කඩ වල විතරක් නෙවෙයි පොත්කඩ වල, සිල්ලර කඩවලත් ඕව තිබුනා
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඕකෙන් වෙසක් එකට බුදුරැස් වලල්ල කරකවලා තියෙනවා ඕන තරම්..
    මලාට අමතක වෙන්නේ නැහැ..
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes:
    1468640_644195155641119_270649576_n.jpg


    :sorry: :sorry: :sorry:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    මගේ ලගත් හෙන සෙට් එකක් තියනවා එකක් වත් වැඩ කරන්නේ නම් නැහැ, ඒ කාලෙ ඕවයින් එකක් ගලවලා හයි කරලා ආපහු වැඩකරොත් හිතෙන්නේ වාහන එන්ජිමක් ගලවලා හැදුව වගේ