I got F* with my phone, want a new one

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
අල්ලහ්ට කියලා එකක් මවලා දීපන් කෝ
9.gif
 

Slesh

Member
Apr 20, 2013
1,441
56
0
thota mona phone da sonnayao???tho 1100 ekak ganin..:lol::rofl: Z ekak aran oka uba wage p*nnayek athe thiyenawa dakkoth podi ekek unath ussan yanna bari kamak na pain ekak gahala :rofl::lol:
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    thota mona phone da sonnayao???tho 1100 ekak ganin..:lol::rofl: Z ekak aran oka uba wage p*nnayek athe thiyenawa dakkoth podi ekek unath ussan yanna bari kamak na pain ekak gahala :rofl::lol:

    පව් බන් ඌ. දැන් ගිහින් ලිඳේ පනීද දන්නේ නෑ ආත්මේ මාරු කර ගන්න. :rofl::rofl::rofl:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    පව් බන් ඌ. දැන් ගිහින් ලිඳේ පනීද දන්නේ නෑ ආත්මේ මාරු කර ගන්න. :rofl::rofl::rofl:

    hankoka athme maru karagaththath sonna kama yawanna ba :P
    Z ekath ekka linde paninnai mu me water proof ewa hoyanne :P
     

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    ah 64 GB sd card ekak kiiyak withara weida
    thibba 16 GB + 4 GB sathi 2n iwara unaa photos walatama:baffled:
    hancok යනූ දක්ශ චායාරුප ශිල්පියෙක් වන අතර ඔහුට 16GB පොටොස් ගන්න මදිය
    64GB ගන්නකොට වතුරට ඔරොත්තු දෙන එකක් ගන්න හොදේ :rofl:
     

    BlackOrchid

    Member
    Dec 15, 2013
    128
    6
    0
    243469_thumbnailCA9TO533.jpg
    rage-faces-photo-u1.jpg


    මට phone එකකට කියල තිබ්බෙ මේ හුචක්කුව.:sorry::sorry:

    samsungstarpinkjpg.jpg


    කැත වෙලා අනාත වෙලා තිබ්බ හින්ද ebay එකෙන් housing එකක් ගෙන්නගත්ත දාන්න..:oo:

    $T2eC16dHJF4FFk2D,6GFBSI!jP,nnw~~60_3.JPG


    මං ඉතින් පොර වගේ තනියම දාගන්න ගියා:baffled::baffled::baffled:

    ඔන්න සේරම හයි කරල වහනකොට කැමරා එකට යන wiring line එක කැඩුන:sorry::sorry:

    rage-faces-photo-u1.jpg



    ඔන්න ඒක ebay එකේ වෙලාවට තිබ්බ:shocked:

    oem-samsung-s5230-motherboard-flex-cable-ribbon-1.jpg


    දැන් ඒක දාන්න අරිනකොට volume buttons වලට යන wiring එක කැඩුන:growl::growl:

    rage-faces-photo-u1.jpg


    යන්තම් ඒකත් තියනව ebay එකේ. order කලා:angry::angry::angry:

    $(KGrHqJ,!oIFHclC1pIPBR7(RGTZ9!~~60_12.JPG


    දැං cover එක වහල සේරම හයි කරල කරල බලනකොට touchscreen එක වැඩ කරන්නෑ

    hulk6gifHULKpicturebyestevananderik.gif





    Advise for the sinhalese ---

    never ever eva neva:frown::frown:


    never

    ever

    never unscrew your phone:angry::angry:

    angry-gif.gif


    rage-faces-photo-u1.jpg





















    පරණ wiring grid එකම දාල පැත්තකට දැම්ම. ඒක දැන් එපා.:angry::angry::angry:

    දැන් ගිහින් අළුත් phone එකක් ගන්න ඕනෙ.

    දන්න අය කියනවද

    1. water proof
    2. dust proof
    3. shock proof
    4. long battery life
    5. sports - friendly phone එකක්.....


    මං හොයල බැලුවහම galaxy S4 active එකයි sony experia Z1 එකයි ගැලපෙනව.

    samsung_galaxy_s4_active.jpg
    232865_620.jpg


    sony එක වීදුරු නිසා වැටුනහම බිඳෙයිද දන්නෑ.:oo::oo::oo::no:

    හැබැයි samsung එකේ 8 megapixel, sony එකේ 20.7 megapixel :eek::eek:

    ඇපල් ඒව waterproof නෑනෙ. තියන waterproof case හෙන ගණන්. so ඇපල් හරියන්නෑ:no::no:

    කට්ටිය පොඩ්ඩක් මට හොඳ එකක් තෝරල දෙන්නකො. :D :D

    ~~ price is not a concern:dull::oo:~~

    සෑම කෙනෙක්ටම අනාත points 7 බැගින් දෙනු ලැබේ:dull::dull::baffled:

    :dull:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ah 64 GB sd card ekak kiiyak withara weida
    thibba 16 GB + 4 GB sathi 2n iwara unaa photos walatama:baffled:

    loooooooooooooooool
    ane palayan ban :dull:
    20megapixel walin photos gaththath ubata awurudu ganak photos ganna wei 16GB purawanna :P
    madinam okata 2TB external hard ekak gahaganin :rofl::rofl: