Need Advice Frind...

SonyXperia

Member
Oct 29, 2013
79
5
0
මචංලා මට පොඩි අවුලක් තියෙනවා මම ගොඩක් කෙට්ටු කෙනක් මගේ පොඩි කුදයක් තියෙනවා ටි සර්ට් එකක් ඇන්දම කැතට පේනවා කුද නිසා කොන්ද පොඩ්ඩක් ඇලවිලා වගේ තියේන්නේ chest ටිකක් පස්සට ගිහින් තියෙන්නේ කෙලින් හිටියාම කොන්ද නැවිච්ච නිසා chest ටිකක් පස්සට ගිහිලා ටි එකක් ඇන්දම ෆිට් වෙලා තියෙන්නේ නැ කෙට්ටුත් එක්කනේ මචංලා මේක යවා ගන්න ක්‍රරමයක් නැද්ද gym එකකට ගියොත් හදා ගන්න පුලුවන් වෙයිද දන්නා අය හෙල්ප් එකක් දෙන්නකෝ
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
gym palayan shoulders hadaganin...kude arinna be ban but muscle walin eka shape karanna puluwan...gym tamai option eka...
 

SonyXperia

Member
Oct 29, 2013
79
5
0
:D
GYM hadaganna kalin doc or physiotherapy kenek hamba wiyan :)
GYM gihin sellam dala tawa oka wedi wei
ela
gym palayan shoulders hadaganin...kude arinna be ban but muscle walin eka shape karanna puluwan...gym tamai option eka...
:D:D:D
සමහර කුද ආරෙට එන්නේ
:D:yes:
:D
yoga class yanna rthakota owaa 6 months walin ganna puluwan.
:D