2013 Dec 20 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    avatar71029_19.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගව ලෙනේ
    ඔරුව තුලේ සිසිලේ නිදයි
    ජේසු බිළින්දා
    ජේසු බිළින්දා

    ලෙලෙන කැන් දිදී අමුතු තරුවකී //
    අඳුර මැදින් එළිය මවයි
    ජේසු බිළින්දා
    ජේසු බිළින්දා

    බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගව ලෙනේ...

    නිරිඳුන් තිදෙනා තරුවෙන් දිලෙනා //
    මග අහගෙන යති දැක්මට
    ජේසු බිළින්දා
    ජේසු බිළින්දා

    බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගව ලෙනේ...

    සත වෙත කරුණා පිණිදිය ගලනා //
    මුතු උල්පත පාදා දුනි
    ජේසු බිළින්දා
    ජේසු බිළින්දා

    බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගව ලෙනේ
    ඔරුව තුලේ සිසිලේ නිදයි
    ජේසු බිළින්දා
    සාමෙ රජින්ඳා
    ජේසු බිළින්දා
    සාමෙ රජින්ඳා


    ගායනය - අනිල් භාරතී
    සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන

     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ජේසු රජාණෙනි ඔබ වටලා
    බාල සමාජය පෙම් වඩලා
    සාදු දිදී සිරි හද පුදලා
    පාද සිපා සැනසීම දෙමූ

    පාද සිපා... පාද සිපා...
    පාද සිපා සැනසීම දෙමූ

    පුංචි අපෙන් වන පව් නොබලා
    ලෝක රසින් වන පව් නොබලා
    පාප අපෙන් ඔබ වෙන් නොවෙලා
    ජේසු ඔබේ දෙනු මැන සරණේ

    ජේසු ඔබේ... ජේසු ඔබේ...
    ජේසු ඔබේ දෙනු මැන සරණේ

    සෑම දිනේ තුරුලට වඩලා
    සෑම සෙනේ කරුණා පාලා
    සෑම පිනේ රස පෙන්වාලා
    ජේසු ඔබේ හද දන් දෙන්නේ

    ජේසු ඔබේ... ජේසු ඔබේ...
    ජේසු ඔබේ හද දන් දෙන්නේ



    :cool:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඔන්න කැම්පස් එකේ තුන් වෙනි අවුරුද්දේ academic ඉවර උනා අද...
    හෙට ඉදන් study leave .....
    යන්තම් තව ටික දවසකින් වැඩ අඩු වෙනවා...
    මේ ටිකේ පිස්සු වගේ....