2013 Dec 20 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කො බන් වෙන කොල්ලෙක් නේ මයික් එකට කට තියන් ඉන්නේ
    උබ එ දිහා බලන් ඉන්නවා මිසක් කියන්නේ නැ නේ මුකුත් :dull::P

    මම යකෝ මයික් එකට කට තියාගෙන ඉන්නෙ :dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    යකෝ අදද මේ ශෝ එක කරන්නෙ... :(

    දිනූෂ සංකල්ප,
    නිසදැස් හා කාව්‍ය අංශය.
    එළකිරි.කොම්.
    20-12-2013

    නිවේදක දත් කිඹුලා මහතාණෙනි,

    ගරු මර්සලින් ජයකොඩි නි.ම.නි පියතුමා හා උදාවන නත්තල වෙනුවෙන් සකසනු ලැබූ විශේෂ සසල හද විල්තෙර වැඩසටහන අද විකාශය වන බව මා දැනගත්තේ මීට ස්වල්ප මොහොතකට පෙරය. මෙවන් වැඩසටහනක් කිරීම පහසු නොවේ. එයට සූදානම් වීම සදහා මෙහි නිවේදක තැන්පත් කිඹුලා මහතා දැරූ ප්‍රයත්නයන් බොහෝමයක් මා දැන උන්නෙමි. තොරතුරෙන් තොරතුර ලබාගැනීමට කෙතරම් අපහසු වීද යත් සමහර දත්තයා ලැබෙන තුරු සති කීපයක් බලා සිටීමටද ඔහුට සිදුවිය. කරන්නං වාලේ රේඩියෝ කරනවාට වඩා සති කීපයකට වරක් හෝ මෙවන් වැඩසටහනක් කිරීමේ වැදගත්කම ඔබට වැටහෙනු නොඅනුමානය.
    මා මෙම ලිපිය ලිවීමේ අරමුණ කුමක්දැයි ඔබ විමසිලිමත් වනවා නොඅනුමානය.
    ඔබ සැම දන්නා පරිදි නත්තල උදාවීමට තව ඇත්තේ දින කීපයක කාලයකි.
    අප දේවස්ථානයේ පැවැත්වෙන කැරොල් ගීත ගායනා කිරීමේ අවස්තාවකට සහභාගී විමට මා යා යුතුව ඇත. මග හැරිය නොහැකිම අවස්ථාවක් නිසා මා රේඩියෝ වැඩසටහනත් කැරොල් ගීතත් අතර විනාඩි කීපයක්ම දෝලනය වීමෙන් අනතුරුව මෙම ලිපිය ලිවීමට හිත හදා ගත්තෙමි. ජීවිතයේ අප බලාපොරොත්තු වන සෑම දෙයම අපට ලැබෙන්නේ නැත.
    කෙසේ වෙතත් නිවේදක තැනගේ හෙඩ් ඔපීසියට නුදුරු දිනකදී ගොස් මෙම වැඩසටහනේ සංස්කරණය නොකල සජීවී පටිගතකිරීම ලබා ගැනීමට මා අදහස් කරමි.

    ඉතිං මා ප්‍රිය කිඹුලාණෙනි.ශ්‍රාවකයාට හුස්ම ගැනීමට අමතක වන තරමට වැඩසටහනේ ජීව ගුනය රැක ගැනීමට ඔබ තුල ඇති අති විශිෂ්ඨ දක්ශතාවය යලිත් සිහිපත් කරමින් මා සමු ගනිමි. ඔබට සුවබර රාත්‍රියක්.


    ඔබේ හිතාදර
    දිනූෂ සංකල්ප
    :sorry:

    :cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif