gasa84
ashmi Member Dec 21, 2011 19,209 742 0 Dec 20, 2013 #323 DJU9 said: හලෝ මචන් Click to expand... හොඳින් ඉන්නව මචන්...
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,977 113 සියනෑ කෝරළේ Dec 20, 2013 #328 ashmi said: හොඳින් ඉන්නව මචන්... Click to expand... ඇයි බන් අද ෆේක් එකෙන් බැස්සේ ?
delmar Well-known member Oct 29, 2007 27,269 3,863 113 හැමතැනම Dec 20, 2013 #329 anju.r said: Click to expand...
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Dec 20, 2013 #330 වෙසක් කැකුළු අතු අග හිඳ නටන විලාසේ ඉරෙන් හඳෙන් සිරි විඳ විඳ රඟන විලාසේ // පිය ලී සලා ලා රේණු හලා ලා සුවද උරා සිසිල් සුළන් හමන්නේ ලොව මැ අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ දවට ගහේ ගහ මුදුනේ කොහා හඩන්නේ කැරලා ද නාද දෙමින් ගහට කොටන්නේ // ටින් ටින් සද්දේ එ මැද අස්සේ ගම වට කර කුරුළු ගීත ඇසෙන්නේ ලොව මැ අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ කදා වලලු දෑත දිගේ ටිකිරි ලියන්නේ ටිකිරි ටිකිරි වළලු හඩයි ළපැටි ළදුන්නේ // ගීත ගයන්නේ ගයා නටන්නේ කොලු කෙලි පොද ගී ගයමින් නටන්නේ ලොව මැ අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ
වෙසක් කැකුළු අතු අග හිඳ නටන විලාසේ ඉරෙන් හඳෙන් සිරි විඳ විඳ රඟන විලාසේ // පිය ලී සලා ලා රේණු හලා ලා සුවද උරා සිසිල් සුළන් හමන්නේ ලොව මැ අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ දවට ගහේ ගහ මුදුනේ කොහා හඩන්නේ කැරලා ද නාද දෙමින් ගහට කොටන්නේ // ටින් ටින් සද්දේ එ මැද අස්සේ ගම වට කර කුරුළු ගීත ඇසෙන්නේ ලොව මැ අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ කදා වලලු දෑත දිගේ ටිකිරි ලියන්නේ ටිකිරි ටිකිරි වළලු හඩයි ළපැටි ළදුන්නේ // ගීත ගයන්නේ ගයා නටන්නේ කොලු කෙලි පොද ගී ගයමින් නටන්නේ ලොව මැ අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,977 113 සියනෑ කෝරළේ Dec 20, 2013 #333 Gasa84 said: mata mulu lowama obayi Click to expand... උඹත් දැන් සබනගේ ජොබ් එක කරනවා වගේ නේ ..