කිඹුලා අයියේ "සුවඳැති කුසුමක...අදත් දෙන්නකෝ..ඒකත් පියතුමා රචනා කරපු සිංදුවක් නේද?


සෑහෙන අමාරුවෙන් තමයි මෙච්චර වෙලා හරි හිටියේ.. 
අපේ මචංලා ටිකත් ලෙසටම සප්ප දෙනවානෙ!!



සු.රා.වේ!!
වෙසක් කැකුළු අතු අග හිඳ නටන විලාසේ
ඉරෙන් හඳෙන් සිරි විඳ විඳ රඟන විලාසේ //
පිය ලී සලා ලා රේණු හලා ලා
සුවද උරා සිසිල් සුළන් හමන්නේ
ලොව මැ අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ
දවට ගහේ ගහ මුදුනේ කොහා හඩන්නේ
කැරලා ද නාද දෙමින් ගහට කොටන්නේ //
ටින් ටින් සද්දේ එ මැද අස්සේ
ගම වට කර කුරුළු ගීත ඇසෙන්නේ
ලොව මැ අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ
කදා වලලු දෑත දිගේ ටිකිරි ලියන්නේ
ටිකිරි ටිකිරි වළලු හඩයි ළපැටි ළදුන්නේ //
ගීත ගයන්නේ ගයා නටන්නේ
කොලු කෙලි පොද ගී ගයමින් නටන්නේ
ලොව මැ අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ
